"කොංගෝ ජනරජය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ජනරජ නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
No edit summary
1 පේළිය:
කොංගෝ බ්‍රාසවිල්, පුංචි කොංගෝව (Little Congo) හෝ සරල ආකාරයට '''කොංගෝ''' යනුවෙන් ද හදුන්වනු ලබන 'කෝංගෝ ජනරජය' මධ්‍යම [[අප්‍රිකාව|අප්‍රිකාවේ]] පිහිටා ඇති රාජ්‍යකි. මායිම් වශයෙන් මෙරට වටා ඇත්තේ [[ගැවොන් කැමරැන්]], [[මධ්‍යම අප්‍රිකානු ජනරජය]], (සයරේ යනුවෙන් කලින් හඳුන්වනු ලැබූ) [[ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය]], [[ඇන්ගෝලාව]] අයත් නමුදු භූගෝලීය වශයෙන් වෙන්වූ [[කැබින්ඩා]] සහ [[ගිනියා මුහුදු බොක්ක]] යනාදියයි.
කොංගෝ ජනරජය
 
කොංගෝ බ්‍රාසවිල්, පුංචි කොංගෝව (Little Congo) හෝ සරල ආකාරයට 'කොංගෝ' යනුවෙන් ද හදුන්වනු ලබන 'කෝංගෝ ජනරජය' මධ්‍යම අප්‍රිකාවේ පිහිටා ඇති රාජ්‍යකි. මායිම් වශයෙන් මෙරට වටා ඇත්තේ ගැවොන් කැමරැන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, (සයරේ යනුවෙන් කලින් හඳුන්වනු ලැබූ) ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය, ඇන්ගෝලාව අයත් නමුදු භූගෝලීය වශයෙන් වෙන්වූ කැබින්ඩා සහ ගිනියා මුහුදු බොක්ක යනාදියයි.
කොංගෝ ගංගා දෝණිය පෙදෙස හා වෙළද සබදතා වර්ධනය කළ '''බන්ධු''' ගෝත්‍රිකයෝ මෙම කලාපයෙහි තම අනසක පතුරැවා සිටියහ. මෙම ජනරජය කලින් ප්‍රංශයේ යටත් විජිතයක්ව තිබුවකි. 1960 වසරේ දී නිදහස ලැබීමත් සමග මධ්‍යම කෝංගෝ හි ප්‍රංශ කොළනිය 'කොංගෝ ංනරජය' බවට පත් වුයේය. 1970 වසරේ සිට 1991 දක්වා වූ කාලය තුලදී 'කොංගෝ මහජන සමුහාන්ඩුව' මාක්ස් ලෙනින්වාදී ඒක පාක්ෂික රාජ්‍යක් විය. 1997 වසරෙ පැවතුනු සිවිල් යුද්ධයේ දී ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගනු ලැබූ රජය නෙරපා දමන ලද නමුත් බහු පාක්ෂික මැතිවරණ 1992 වසරේ සිට පවත්වාගෙන යනු ලැබීය.
 
[[Category:කොංගෝ ජනරජය]]
"https://si.wikipedia.org/wiki/කොංගෝ_ජනරජය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි