සංස්කරණ
244
ක්
'''ආසවනය''' යනු නටන හෝ පැසෙන ද්‍රව මිශ්‍රණයක සංඝටකයන්හී [[වාෂ්පශීලිතාවය (භෞතික විද්‍යාව)|වාෂ්පශීලිතාවයන්]] ගේ වෙනස්කම් මත පදනම්ව ක්‍රියාත්මක වන [[මිශ්‍රණය|මිශ්‍රණ]] [[විභේදන ක්‍රියාවලිය|වෙන් කිරීමේ]] ක්‍රමයකි. ආසවනය, [[ඒකක ක්‍රියාවලිය|ඒකක ක්‍රියාවලියක්]], හෝ භෞතික විභේදන ක්‍රියාවලියක් වන අතර, [[රසායනික ප්‍රතික්‍රියාව|රසායනික ප්‍රතික්‍රියාවක්]] නොවේ.
වාණිජ වශයෙන් ආසවනයේ දී භාවිතයන් කිහිපයක් ඇත. (බොර තෙල් වලින් කොටස් වෙන් කර ගෙන. ප්‍රවාහනය , බල උත්පාදනය හා තාපනය කිරීම් ආදියට භාවිතා කරයි.) ජලය තුළ වන අපවිත්‍ර ද්‍රව්‍ය ආදිය ඉවත් කිරීමට ජලය ආසවනය කරයි. උදාහරණයක් ලෙස මුහුදු ජලයෙන් ලුණු ඉවත් කිරීම දැක්විය හැක. කාර්මික භාවිතයන් සඳහා ඔක්සිජන් , නයිට්‍රජන් හා ආගන් වාතය ආසවනයෙන් එකිනෙක වෙන් කොට ගනී. අතීතයේ පැසුණු ද්‍රාවණ ආසවනය කිරීමෙන් ඇල්කොහොල අන්තර්ගතය අධික ආස්‍රැත පාන නිෂ්පාදනය කර ඇත.
|
සංස්කරණ
ක්