"ආසවනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[ගොනුව:Simple_distillation_apparatus.png|thumb|350px‎|පරීක්ෂණාගාර ආසවන උපකරණ ඇටවුම 1. තාපන මූලාශ්‍රය : 2. නිසල ආසවන හැලිය : 3. නිසල ආසවන හිස , 4. උෂ්ණත්වමානය / තාපාංකය තෙක් : 5 . කන්ඩෙන්සරය : 6. සිසිල් ජලය ඇතුළු කිරීම : 7. සිසිල් ජලය පිට කිරීම : 8. ආස්‍රැතය ලබා ගන්නා ප්ලාස්කුව : 9. වාෂ්ප / වායු ඇත්දොර : 10. ආසවන ග්‍රාහකය : 11. තාප පාලකය : 12. මන්තන වේග පාලකය : 13. මන්තය / තාප පාලකය : 14. තාපන ඔරුව (වැලි හෝ තෙල්) 15.කැලතුම් උපකරණ හිද ,කාන්දම්වල , ගැස්සෙමින් නටනා ගැටි හෝ යාන්ත්‍රික කලතනයෙන් : 16. සිසිලන ඔරුවක්.]]
[[ගොනුව:Simple_distillation_apparatus.png‎ ]]
 
 
 
පරීක්ෂණාගාර ආසවන උපකරණ ඇටවුම 1. තාපන මූලාශ්‍රය : 2. නිසල ආසවන හැලිය : 3. නිසල ආසවන හිස , 4. උෂ්ණත්වමානය / තාපාංකය තෙක් : 5 . කන්ඩෙන්සරය : 6. සිසිල් ජලය ඇතුළු කිරීම : 7. සිසිල් ජලය පිට කිරීම : 8. ආස්‍රැතය ලබා ගන්නා ප්ලාස්කුව : 9. වාෂ්ප / වායු ඇත්දොර : 10. ආසවන ග්‍රාහකය : 11. තාප පාලකය : 12. මන්තන වේග පාලකය : 13. මන්තය / තාප පාලකය : 14. තාපන ඔරුව (වැලි හෝ තෙල්) 15.කැලතුම් උපකරණ හිද ,කාන්දම්වල , ගැස්සෙමින් නටනා ගැටි හෝ යාන්ත්‍රික කලතනයෙන් : 16. සිසිලන ඔරුවක්.
 
ආසවනය යනු නටනා ද්‍රාවණ මිශ්‍රණයකින් එකිනෙකට වෙනස් රසායනික ද්‍රව්‍ය ඒවායේ වාෂ්පශීලීතාවයේ වෙනස මත පදනම්ව එකිනෙකින් වෙන් කිරීමේ ක්‍රමවේදයකි.මෙය බෙහෝ විට වඩාත් විශාල අසායනික ක්‍රියාවලියක කොටසක් සේ භාවිත වන අතර එබැවින් තනි ක්‍රියාකාරකමක් සේ සැලකේ.
26 පේළිය:
ඛාණ්ඩ ආසවකය A හා B වෙන් කිරීමේ ක්‍රියාවලිය පෙන්වයි.
 
[[ගොනුව:Untitled4527452.JPG|thumb|350px‎]]
 
පරිපූර්ණ වාෂ්පශීලී A හා B (A හි වාෂ්පශීලීතාවය වැඩිය තාපාංකය අඩු අගයකි) සංයෝග මිශ්‍රණය එම මිශ්‍රණය එහි වාෂ්පය එන තෙක් ඛාණ්ඩ ආසවනය රත් කරයි. (මුල් කොටස්වල මෙය වචනයෙන් විස්තර කොට ඇත) වාෂ්පයේ A හා B අතර අනුපාතය ද්‍රවයේ A හා B අතර අනුපාතයෙන් වෙනස් විය හැක. ද්‍රව මිශ්‍රණයේ A හා B අතර අනුපාතය එය පිළියෙල කළ අයුරු මත රදා පවතී. වඩාත් වාෂ්පය සංයෝගයෙන් වාෂ්පය සාරවත් වේ. (රවුල්ගේ නියමයට අනුව) කන්ඩෙන්සරය තුළින් වාෂ්පය යමින් පද්ධතියෙන් ඉවත් වේ. මෙයින් පෙනී යන්නේ ඉතිරි වන ද්‍රාවණයේ සංයුතියෙන් වෙනස් වන බවයි. (B ගෙන් වඩාත් සාර වේ)
88 පේළිය:
හුමාල ආසවනය මගින් සුගන්ධ ඖෂධ සහ මල් භාවිතයෙයන් නිෂ්පාදන 2ක් කරයි. සුගන්ධ තෙල් මෙන්ම ජලීය ඖෂධීය ආස්‍රැත මෙම සුගන්ධ තෙල් සුවද ද්‍රව්‍ය නිපදවන තැන්වල සහ ඇරෝමාතෙරපි ආහාර සකස් කිරීමේදී හා සමට සාත්තු කිරීමට භාවිතා කරයි.
 
[[ගොනුව:Vacuum_distillation_of_DMSO_at_70C.jpg‎ jpg|thumb|350px‎]]
 
ඩයිමෙතිල් සල්ෆොක්සයිඩ් සාමාන්‍යයෙන් 1890C නටයි. රික්තයක් තුළ එය ආසවනය වී ග්‍රාහකයට 700C දී වැටෙයි.
 
[[ගොනුව:Perkin_triangle_distillation_apparatus.svg|thumb|350px‎|‎පර්කින් ට්‍රයිඇන්ගල් ආසවන සැලැස්ම<br>1. මන්ත දණ්ඩ / ගැස්සෙමින් නටන කුඩා ඇට : 2. ආසවක බදුන : 3. විභාජක කුළුන :
[[ගොනුව:Perkin_triangle_distillation_apparatus.svg‎ ]]
4. උෂ්ණත්වමානය / තාපාංකය තෙක් උෂ්ණත්වය මිනිය හැකි : 5. ටෙෆ්ලෝන් කරාම : 6. සිසිල් ඇගිල්ලක් වැනි දැයක් : 7. සිසිල් ජලය ඇතුළු වීම : 8. සිසිල් ජලය පිටවීම : 9. ටෙ‍ෆ්ලෝන් කරාමය : 10. වාෂ්පය හෝ වායුවේ ඇතුළු වීම. : 11. ටෙෆ්ලෝන් කරාමය ]]
පර්කින් ට්‍රයිඇන්ගල් ආසවන සැලැස්ම
 
1. මන්ත දණ්ඩ / ගැස්සෙමින් නටන කුඩා ඇට : 2. ආසවක බදුන : 3. විභාජක කුළුන :
4. උෂ්ණත්වමානය / තාපාංකය තෙක් උෂ්ණත්වය මිනිය හැකි : 5. ටෙෆ්ලෝන් කරාම : 6. සිසිල් ඇගිල්ලක් වැනි දැයක් : 7. සිසිල් ජලය ඇතුළු වීම : 8. සිසිල් ජලය පිටවීම : 9. ටෙ‍ෆ්ලෝන් කරාමය : 10. වාෂ්පය හෝ වායුවේ ඇතුළු වීම. : 11. ටෙෆ්ලෝන් කරාමය
 
 
Line 143 ⟶ 141:
 
=='''ආශ්‍රිත'''==
*[http://[en.wikipedia.org/wiki/Distillation :Distillation]]
 
{{෴}}
"https://si.wikipedia.org/wiki/ආසවනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි