"ජාත්‍යන්තර සිංහ සමාජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
1 පේළිය:
ජාත්‍යන්තර සිංහ සමාජ (Lions Clubs International) ලොව පුරා පැතුරුණු ස්වෙච්ඡා සමාජ සේවා සංවිධානයකි. දැනට ලොව පුරා පැතුරුණු සිංහ සමාජ 44,500 ක් හා සාමාජිකයන් මිලියන 1.3 කින් සමන්විතය. රටවල් 206 ක පැතුරුණු සිංහ සමාජ ජාත්‍යන්තරයේ මුලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ , ඉලිනොයිස් ප්‍රාන්තයේ ඔක් බ්රුක් හි පිහිටා ඇත. සිංහ සමාජවල අරමුණ වන්නේ ප්‍රාදේශීය හා ගෝලීය මට්ටමෙන් ජනතා අවශ්‍යතා සපිරීමට කටයුතු කිරීමයි.
 
== ඉතිහාසය ==
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_සිංහ_සමාජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි