"ග්ලීස 581 g" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
52 පේළිය:
| planet=g
}}
{{ග්‍රහලෝකකොටුව අවසන}}
{{Planetbox end}}
 
'''ග්ලීස 581 g''' ({{උච්චාරණ-ඉංග්‍රීසි|ˈɡliːzə}}) හෝ '''Gl 581 g''',<ref>{{උපන්‍යාස පුවත්|last=Borenstein |first=Seth |date=2010-09-29 |url=http://hosted.ap.org/dynamic/stories/U/US_SCI_NEW_EARTHS?SITE=ILMOL&SECTION=HOME&TEMPLATE=DEFAULT |title=Could 'Goldilocks' planet be just right for life? |publisher=[[Associated Press]] |accessdate=September 30, 2010}}</ref> යනු [[පෘථිවිය|පෘථිවියෙන්]] දළ වශයෙන් [[ආලෝක-වර්ෂය|ආලෝක වර්ෂ]] 20.5<ref>කිලෝමීටර ට්‍රිලියන 193 ක් පමණ</ref> පමණ ඈතින් [[තුලා (රාශිය)|තුලා]] [[තාරකා රාශිය |තාරකා රාශියෙහි]], [[ග්ලීස 581]] [[රතු වාමන]] [[තරුව]] වටා පරිභ්‍රමනය වන, [[බහිෂ්-සෞර ග්‍රහලෝකය|බහිෂ්-සෞර ග්‍රහලෝකයකි ]]. තරුවෙහි සිට පිළිවෙලින් ගත් කල සතරවැන්න වන මෙය, ග්ලීස 581 [[ග්‍රහ මණ්ඩලය|ග්‍රහ මණ්ඩලයෙහි]] සොයා ගන්නා ලද සයවැනි ග්‍රහ ලෝකයයි. දශකයකට වඩා කාලයක් තුල සිදු කල නිරික්ෂණ වලින් අනතුරුව ලික්-කානේ ඒක්සොප්ලැනට් සර්වේ කණ්ඩායම විසින් මෙම ග්‍රහලෝකය සොයා ගන්නා ලදි.
"https://si.wikipedia.org/wiki/ග්ලීස_581_g" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි