"ජාත්‍යන්තර සිංහ සමාජ" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('ජාත්‍යන්තර සිංහ සමාජ ලොව පුරා පැතුරුණු ස්වෙච්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
ජාත්‍යන්තර සිංහ සමාජ ලොව පුරා පැතුරුණු ස්වෙච්චාස්වෙච්ඡා සමාජ සේවා සංවිධානයකි. දැනට ලොව පුරා පැතුරුණු සිංහ සමාජ 44,500 ක් හා සාමාජිකයන් මිලියන 1.3 කින් සමන්විතය. රටවල් 206 ක පැතුරුණු සිංහ සමාජ ජාත්‍යන්තරයේ මුලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ , ඉලිනොයිස් ප්‍රාන්තයේ ඔක් බ්රුක් හි පිහිටා ඇත. සිංහ සමාජවල අරමුණ වන්නේ ප්‍රාදේශීය හා ගෝලීය මට්ටමෙන් ජනතා අවශ්‍යතා සපිරීමට කටයුතු කිරීමයි.
 
== ඉතිහාසය ==
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/121611" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි