"කැලණිය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
[[ගොනුවImage:Kelaniya AS1.JPG|thumb|left250px|right|කැළණි විහාරය.]]
 
{{බුදුන්වහන්සේපහසලැබූස්ථාන}}
 
[[ගොනුව:Kelaniya AS1.JPG|thumb|left|කැළණි විහාරය]]
[[ගොනුව:Kelaniya AS2.JPG|thumb|250px|leftright|කැළණි විහාරයේ මූර්ති කැටයමක්]]
 
'''කැළණිය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] අගනුවර වන [[කොළඹ]] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]] දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ [[මහනුවර|නුවර]] සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත.
 
තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. කැළණිය විශ්ව විද්‍යාලයය කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
 
{{coord|06|57|00|N|79|54|00|E|region:LK_type:city|display=title}}
 
<!--Categories-->

සංස්කරණ

28,337

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/121309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි