"කැලණිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුවImage:Kelaniya AS1.JPG|thumb|left250px|right|කැළණි විහාරය.]]
 
{{බුදුන්වහන්සේපහසලැබූස්ථාන}}
 
[[ගොනුව:Kelaniya AS1.JPG|thumb|left|කැළණි විහාරය]]
[[ගොනුව:Kelaniya AS2.JPG|thumb|250px|leftright|කැළණි විහාරයේ මූර්ති කැටයමක්]]
 
'''කැළණිය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] අගනුවර වන [[කොළඹ]] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]] දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ [[මහනුවර|නුවර]] සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත.
Line 10 ⟶ 12:
 
තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. කැළණිය විශ්ව විද්‍යාලයය කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
 
{{coord|06|57|00|N|79|54|00|E|region:LK_type:city|display=title}}
 
<!--Categories-->
"https://si.wikipedia.org/wiki/කැලණිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි