"බොට්ස්වානාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Infobox country added
No edit summary
1 පේළිය:
{{Infobox country
| native_name =
| conventional_long_name = Republicබොස්ටිබානා of Botswanaසමුහාණ්ඩුව
| common_name = බොට්ස්වානා
| image_flag = Flag of Botswana.svg
100 පේළිය:
 
 
බොස්ටිබානා සමුහාණ්ඩුව [[දකුණු අප්‍රිකාව|දකුණු අප්‍රිකාවේ]] පිහිටි රටකි. එහි රටවැසියන් '''බැට්ස්වානා''' ලෙස හදුන්වයි. බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ පැවැති බෙඩුආනලන්ඩ් බොස්ම්බානා 1966 සැප්තැම්බර් 30 වන දා පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නිදහස ලැබිමෙන් පසු තම නව නාමය භාවිතයට ගනු ලැබීය. එය නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ නිදහසේ සුව පවත්වා ඇත. භූ‍ගෝලාත්මකව එරට‍ සමතලා වන අතර 70% ක් කලාහරි තානාත්රයේ න වැසි ඇත. එය මායිම් වන්නේ දකුණු ඇප්‍රිකාවේ දකුණට හා ගිනිකොනට නැම්බියාවේ ඊසාන දිශාවය. එය සැම්බියාව තනි ස්ථානයකදි හමුවේ. බොස්ටිවානා ආර්ථික නිදහසේ ප්‍රදේශිය නායකයෙනි තරගකාරි බව හා නම්‍යශීලිත්වය බුද්ධිමත් ව්‍යාපාර පසුබිමක තිබෙන අතර විදේශය ආයෝජනයට වෙළදාම ඇති විවෘත බව සහ රැකියා පිළිබද ඇති නම්‍යශිලි නීතිරිත රටේ අඩංගු වේ. ආර්ථි කලාපව සංසධානාත්මකව සංවර්ධනය වී ඇති අතර නිදහස් මධ්‍යම බංකුවක් රාජ්‍ය මැදිහත්වීම අවමයෙන් පවත්වාගෙන යයි. නිදහස් අධිකරණය ශක්තිමත් ආරක්ෂාවක් දේපළ අයිතිය පිළිබද තිබේ. බොට්ස්බානා 1966 නිදහස ලබන විට අප්‍රිකාවේ පිහිටි දිලිදු කම රටවලින් එකක් විය. වර්තමානයේ එය ස්ථාවර දේශපාලන යානත්‍රණයකින් හා නිරන්තරයෙන් ගොඩ නැගෙන ආර්ථිකයන්ගෙන් යුක්තය දකුණු අප්‍රිකාව හා නිරන්තරයෙන් බැදුණු ආර්ථිකයන් හි හා අප්‍රිකාව තුල සාර්ථකම ආර්ථිකයකින් හා වේගයෙන් ව්වර්ධනය වන සේවා පද්ධතියක් වන ලෝක ප්‍රචලිත මැණික් ව්‍යාපාරය, සංචාරක ව්‍යාපාරය සහ නිෂ්පාදන් සදහන් කල හැක. බොට්ස්බානා හි ආර්ථික වර්ධනය වේගය වර්තමානයේ ආසියාව හා ලෝක බැංකු නගර ද අභිබවා ගොස් ඇති අතර එය ලෝකයේ සාර්ථකම රාජ්‍ය ගොඩනැගිමක් ලෙස සදහන් කල හැක.
 
 
==මූලාශ්‍ර==
<references />
"https://si.wikipedia.org/wiki/බොට්ස්වානාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි