"අර්ධ සන්නායක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''අර්ධසන්නායකයක්''' යනු, ඉලෙක්ට්‍රෝන ගලනය නිසාවෙන් [[විද්‍යුත් සන්නායකතාව|විද්‍යුත් සන්නායකතාවයක්]] සහිත වන්නාවූ ([[අයනික සන්නායකතාවය]]ට ප්‍රතිවිරුද්ධ ලෙසින් හැසිරීමකි) සහ එහි අගය [[විද්‍යුත් සන්නායකය|සන්නායකයක]] එම අගය සහ [[පරිවාරකය (විද්‍යුත්)|පරිවාරකයක]] එම අගය අතරමැදි විශාලත්වයක් දරන්නාවූ ද්‍රව්‍යයකි . මෙයින් ගම්‍ය වන්නේ, දළ වශයෙන් සෙන්ටිමීටරයට [[සීමන්ස් (ඒකකය)|සීමන්ස්]] 10<sup>3</sup> සිට10<sup>−8</sup> දක්වා පරාසයක සන්නායකතාවයකි. අර්ධ සන්නායකරේඩියෝ තාක්ෂණයේතාක්ෂණය, අතිශයපරිගණක, දුරකතන, සහ වෙනත් බොහෝ ආකාර උපාංගයන්ගෙන් සමන්විත නූතන ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙහි පදනම සපයන්නේ අර්ධ සන්නායක වැදගත්ද්‍රව්‍යයන් අවශ්‍යතාවකිවිසිනි. අර්ධ සන්නායක උපාංග, අර්ධ සන්නායක ද්‍රව්‍යවලින් සෑදූ ඉලෙක්ට්‍රෝනික උපාංග, නූතන විද්‍යුත් උපකරණවලදී අත්‍යවශ්‍ය වේ. උදාහරණ පරාසය පරිගණකයෙන් ජංගම දුරකථනයට හා සංඛ්‍යාංක ශ්‍රව්‍ය ධාවක දක්වා වේ. වාණිජව බොහෝ අර්ධ සන්නායක නිපදවීමට සිලිකන් යොදා ගන්නා නමුත් අනෙකුත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණ ද යොදා ගනී.
 
==දළ විශ්ලේෂණය==
"https://si.wikipedia.org/wiki/අර්ධ_සන්නායක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි