"භූචලන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
 
 
P තරංගය ආරම්භ වී ස්වල්ප වේලාවකින් කේන්ද්‍රයේ සිට '''S හෙවත් ද්විතියික තරංගය''' ආරම්භ වෙයි.මෙම තරංග ප්‍රාථමික තරංගවලට වඩා වේගයෙන් අඩුවෙයි.එනම් තත්පරයකට කිලෝමීටර් 4-5ක් පමභපමණ වේගයෙන් ගමන් කරයි.නමුත් මේවා ගමන් කළ හැක්කේ ඝන ස්තර ඔස්සේ පමණි.යම් හෙයකින් ද්‍රව හෝ වායු ස්තර ඔස්සේ ගමක් කළහොත් S තරංගයන් පරාවර්තනය වෙයි.මෙම ද්විතියික තරංග තදින් අදින ලද කඹයක් දෙපසට සොලවන ආකාරයකටපාෂාණ ස්තර අතරින් ගමන් කරයි.
 
[[Image:Swave2.jpg|150px|thumb|S තරංගය|center]]
"https://si.wikipedia.org/wiki/භූචලන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි