"ආරෝග්‍යශාලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
3 පේළිය:
[[ගොනුව:AIIMS central lawn.jpg |thumb|]]
 
ආරෝග්‍යශාලා හෙවත් රෝහල් යනු විශේෂ කාර්ය මණ්ඩලයක් සහ උපකරණ භාවිතා කරමින් සෞඛ්‍ය සේවාවන් සපයන ආයතන වේ. තවද මේවා මගින් බොහෝ අවස්ථාවන්හිදී දිගුකාලීනව රෝගීන් සදහා නේවාසික ප්‍රතිකාර ලබාදෙනු ලබයි.
 
නූතනයේදී රෝහල් සදහා සාමාන්‍ය වශයෙන් අරමුදල් ලබාදෙනු ලබන්නේ අදාල රජයෙන් , සෞඛ්‍ය සංවිධාන මගින් (ලාභ ලබන හෝ ලාභ නොලබන) , සෞඛ්‍ය රක්ෂණයන් මගින් හෝ පුණ්‍යාධාර ආයතන මගින් සෘජුවම සිදුකරන පරිත්‍යාග වශයෙනි. අතීතයේදී කෙසේ නමුත් ඒවා සදහා ආධාර සපයනු ලැබුවේ ආධුනික ආයතන සහ පුණ්‍යාධාර ලබාදෙන පුද්ගලයන් හෝ නායකයන් මගිනි. මේ හා සමානව නූතන රෝහල්වල ප්‍රධාන වශයෙන් වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් සහ හෙද සේවයන්ගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් ඇත. අතීතයේදී මෙම කර්තව්‍යයන් සාමාන්‍යයෙන් සිදු කරනු ලැබුයේ ආගමික නායකයින් හෝ ස්වේච්ඡා සේවකයන් මගිනි.
"https://si.wikipedia.org/wiki/ආරෝග්‍යශාලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි