"ශ්‍රම බලකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
‍formatting
19 පේළිය:
අතීතයේදී ලෝකයේ බොහෝ රටවල් ඵලදායී සේවක සංකල්පය භාවිතා කළද එහි ඇති දුර්වලතා නිසා පසුව ශ්‍රම බලකාය පිළිබඳ සංකල්පය යොදාගෙන ඇත.එහි දුර්වලතා අතර විශේෂ කාල සීමාවක් නොමැති වීමත්,ප්‍රථම වරට රැකියා සොයන පිරිස මේ සදහා යොදා නොගැනීම මූලික විය.එසේම සේවා වියුක්තිය,සේවා වියුක්තිය, ඌන සේවා වියුක්තිය වැනි දේ පිළිබඳ පැහැදිළි ලෙස දත්ත රැස්කර ගත නොහැක.මේ නිසා 1930 ගනන් වලදී 'හවුසර්' නැමති ඇමරිකානු මහාචාර්යවරයා ශ්‍රම බලකාය සම්බන්ධ අධ්‍යයන වලදී රටක ක්‍රියාකාරී ජනගහනය පහත ලෙස බෙදා දැක්විය හැක.
[[Image: ශ්‍රම_බලකාය_chart_1.JPG|right|thumb|300px|ශ්‍රම බලකාය]]
 
==ශ්‍රම බලකාය පිළිබඳ මිනුම්==
 
ශ්‍රමය සම්බන්ධයෙන් ස්ත්‍රී පුරුෂයන් අතර වෙනස්කම් පවතින බැවින් පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.
 
===දළ ක්‍රියාකාරී අනුපාතිකය===
[[Image:Formula_1.JPG|right|දළ ක්‍රියාකාරී අනුපාතිකය]]
 
[[Image:Formula_1.JPG|දළ ක්‍රියාකාරී අනුපාතිකය]]
 
රටක මුළු ජනගහනයෙන් කොපමණ ප්‍රමා‍ණයක් ආර්ථික වශයෙන් ක්‍රියාකාරි ද යන්න සොයා බැලෙයි.
 
 
 
===සාමාන්‍ය ක්‍රියාකාරී අනුපාතිකය===
 
යම් නිශ්චිත වසරක ශ්‍රම බලකාය එම වසරේ අවුරුදු 10 හෝ ඊට වැඩි ජන සංඛ්‍යාවට සාපේක්ෂව කොපමණදැයි ප්‍රකාශ කිරීම සාමාන්‍ය ක්‍රියාකාරි අනුපාතිකයයි.
 
Line 40 ⟶ 34:
 
===ආර්ථික යැපුම් අනුපාතිකය===
 
මෙයට අවුරුදු 10ට අඩු හා අවුරුදු 64ට වැඩි සියලු දෙනා ඇතුළත් වේ.මොවුන් ශ්‍රම බලකාය‍ට අයත් වන ජනසංඛ්‍යාවෙන් කොපමණ ප්‍රමාණයක් දැයි ගණනය කිරීම ‍මෙහිදී සිදුකරයි.
 
Line 46 ⟶ 39:
===සේවා නියුක්ති අනුපාතය===
දැනට රැකියාවක් කරන කණ්ඩායම ශ්‍රම බලකායෙන් කොපමණ ප්‍රතිශතයක්ද යන්න සොයා බලයි. සේවා නියුක්ත අනුපාතය = නිශ්චිත වසරක සේවා නියුක්ත ජන සංඛ්‍යාව / එම වසරේ ශ්‍රම බලකාය
 
දැනට රැකියාවක් කරන කණ්ඩායම ශ්‍රම බලකායෙන් කොපමණ ප්‍රතිශතයක්ද යන්න සොයා බලයි.
 
සේවා නියුක්ත අනුපාතය = නිශ්චිත වසරක සේවා නියුක්ත ජන සංඛ්‍යාව / එම වසරේ ශ්‍රම බලකාය
 
===සේවා වියුක්ත අනුපාතිකය===
රැකියා විරහිත නමුත් රැකයාවක් කිරීමට කැමැත්තෙන් සිටින ප්‍රතිශතය ශ්‍රම බලකායෙන් කොපමණ ප්‍රතිශතයක් ද යන්න සොයා බලයි. සේවා වියුක්ත අනුපාතිකය = නිශ්චිත වසරක ෙස්වා වියුක්ත ජන සංඛ්‍යාව / ඒම එම වසරේ ශ්‍රම බලකාය * 100
රැකියා විරහිත නමුත් රැකයාවක් කිරීමට කැමැත්තෙන් සිටින ප්‍රතිශතය ශ්‍රම බලකායෙන් කොපමණ ප්‍රතිශතයක් ද යන්න සොයා බලයි.
 
සේවා වියුක්ත අනුපාතිකය = නිශ්චිත වසරක ෙස්වා වියුක්ත ජන සංඛ්‍යාව / ඒම එම වසරේ ශ්‍රම බලකාය * 100
 
===ශ්‍රම බලකායේ ආදේශන අනුපාතය===
 
සෑම වසරකට වරක්ම ශම බලකායේ අලුතින් කොටසක් එකතු වන අතර තවත් කොටසක් ඉන් පිටවේ. මෙම අලුතින් එකතු වන පිරිස ඉන් ඉවත්ව යන පිරිසෙන් කොපමණ ද යන්න ප්‍රකාශ කිරීම ඔම බලකා ආදේශන අනුපාතය වේ.
 
Line 64 ⟶ 50:
 
==ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය==
 
වර්ෂ 1990 සිට 2000 දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකීය ශ්‍රම බලකායේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් නොකෙරේ.වර්ශ 1990 දී උතුරු සහ නැගෙනහිර පළාත් හැර ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකාය මිලියන 6.0ක් වූ අතර, එය වර්ෂ 2000 වන විට මිලියන 6.8 ක් වර්ධනය විය.සේවා නියුක්තිකයන් ක්‍රමයෙන් වර්ධනය වූ අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවී ඇති ප්‍රසාරණයත් එසේම රැකියා සදහා වැඩ කරන වයසේ ස්ත්‍රීන් සහ පුරුෂයන් විශාල සංඛ්‍යාවක් විදේශ වෙළදපළට සංක්‍රමණය වීමත් සමග සේවා වියුක්තිකයන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී ඇත.එසේම පසුගිය වර්ෂ තුළ උසස් අධ්‍යාපනය සදහා ද ශ්‍රී ලාංකිකයින් සැළකිය යුතු ප්‍රමාණයන් විදේශ ගත වී ඇත.
 
===ශ්‍රී ලංකා ශ්‍රම බලකා සහභාගීත්වය===
 
ශ්‍රී ලංකාවේ දළ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 1990 දී 51.9% ක් වූ අතර වසර 2000 වන විට ඒය 50.3% දක්වා අඩු වී ඇති බව පෙනේ.මීට මූලික හේතුව සැළකිය යුතු පිරිසක් විදේශ රැකියාවන් සඳහා යොමුවීම වේ.1990 දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව 178000 ක් පමණ වූ අතර වසර 2000දී එය 183000 දක්වා වර්ධනය වී ඇත.මෙහි කාන්තාවන්ගේ දායකත්වය පුරුෂයින්ට වඩා වැඩි ප්‍රතිශතයක් ගනී.
 
<!--Categories-->
[[Category:සමාජය]]
[[Category:ආර්ථිකය]]
 
<!--Interwiki-->
[[en:Labor force]]
"https://si.wikipedia.org/wiki/ශ්‍රම_බලකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි