"විකිපීඩියා:කෝපි කඩේ (idea lab)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
61 පේළිය:
 
::::::Srimalpunchi, ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. පරිශීලකයින් තනි මතයට වැඩ කරන එකටනම් කැමති නෑ. ඉවසීම ගැන කියනවානම් ඉතින් කියලා වැඩක් නෑ. කවුරුහරි වැරැද්දක් කරනතුරු බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඊට පස්සේ ඒකට එලව එලවා පහර දෙනවා. වැරැද්ද හදාගන්න විදියවත්, ඒකේ අනිසි පලවිපාක ගැනවත් සඳහනක් නෑ. අපි ඔක්කොම මිනිස්සු. අපි අතින් වැරදි වෙන්න පුලුවන් බොහොම ලේසියෙන්. ඒක හින්දා වැරද්දක් උනාම ඒක පෙන්වලාදී වැරැද්ද නිවැරදි කරන හැටි කියලා දුන්නානම් හොඳයි. එහෙමයි පොදු වැඩවලදී වෙන්න ඕනෑ. නැතුව ඔය දැන් තියෙන විදියට නෙමෙයි. මේක හින්දා සමහ්රු විකිය දාලා යන්න පුලුවන්. අපිට ඉන්නේ බොහොම සීමිත පිරිසක්. ඉතින් මේ අයත් ගියොත් මොකද වෙන්නේ. අනික තමා එකිනෙකා ගැන විශ්වාසයක් නෑ. හැම වෙලාවෙම වපර ඇහින් බලන්න පටන් අරගෙන. මේ කතාව මාතෘකාවට අදාළ නෑ. නමුත් කියන්න වෙනවා. මේවගේ පොදු වැඩ වලදී වැදගත්ම දේ එකිනෙකාඅතර තියෙන විශ්වාසය. ඉතින් මේකම නැතුව අපි කොහොමද ඉස්සරහට යන්නේ. ඔයා කියන්නාවගේ තම තමන්ට අවැසි විදියට වැඩ කරන්න ගියොත් මේක හරි යන්නේ නෑ. එකතු වෙලා වැඩ කරන්න ඕනෑ. නමුත් අද වෙලා තියෙන්නේ එකිනෙකාගේ වැරදි පෙන්න පෙන්න කෑ ගහ ගහ ඉන්න අය වැඩියි. උපදෙස් දෙන අය වැඩියි. වැඩ කරන්නේ බොහොම සීමිත කොටසක්. මේකට පරිපාලකයින්ට කරන්න දෙයක් නෑ. නමුත් අපිට කරන්න දෙයක් තියේවි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 03:25, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)
::I wish to express my willingness to participate in an effort to ease the burden on current administrators by assisting them through serving in a reviewer panel please. The next step should be formulation of a set of rules and the methodology for inter-communication between panel members.-- [[User:චතුනි අලහප්පෙරුම|චතුනි අලහප්පෙරුම/Chathuni Alahapperuma]] ([[User talk:චතුනි අලහප්පෙරුම|talk]]) 17:42, 24 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
== කෝපි කඩේ & Localizing ==
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(idea_lab)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි