"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
44 පේළිය:
පරිණාමය සඳහා මූලික ක්‍රමවේද 3 කි. ස්වභාවිකවරණය ජාන ගලනය ස්වභාවික වරණය මගින් නොනැසී පැවතිය හැකි වර්ගයා බෝකළ හැකියාව වැඩිකරන ජාන වැඩිකරන අතර ජාන ගලනය ( genetic drift) මගින් වර්ගයා බෝ කිරීමේදී සිදුවන විභාජන‍යේදී යම්කිසි පරම්පරාවක ජාන අහඹු ලෙස සාම්පල් ගත වීම තුළින් එම ඇලිලවල සංඛ්යා තය අහඹුව වැඩි කර ගනී. ජාන ගලනය යනු ගහණය තුළ හා අතර ජාන හුවමාරුවයි. ගහණයක ස්වභාවික වරණයද , (genetic drift) ගලනය ද වඩා වැදගත් යන්න තීරණය වන්නේ වරණයේ ශක්තිමත් භාවය හා සාර්ථක ගහණයේ විශාලත්වය ( වර්ගයා බෝකළ හැකි ජීවීන්ගේ සංඛ්යාකව) මතයි. විශාල ගහණයක් තුළ ස්වභාවික වරණය වැදගත් තැනක් ගන්නා අතර කුඩා ගහණයක් තුළ ගලනය ප්ර ධාන තැනක් ගැනීම තුළින් අහිතකර විකෘතීන්ට ගහණයක් තුළ පැවැත්මක් ඇතිකළ හැක. එම නිසා ප්ර තිඵලයක් ලෙස වෙනස්වන ගහණ විශාලත්වය මගින් පරිණාමයේ මාවතට විස්මයානුකූල වෙනසක් ඇති කළ හැක. ඒකාකාර ගහණයක් තුළ ගහණයේ විශාලත්වයට තාවකාලිකව හැකිලීමක් සිදු වී ජාන විවිධත්වය නැතිවී යාමක් එනම් ගහණ අවහිරය සිදු වේ. ගහණයන් අතර ජාන ගලනය ( ආගමන විගමනය අඩුවීම තුළින් ) අඩුවීම නිසා නව වාසස්ථානවලට පුළුල්වීම් නිසා හෝ ගහණ උප බෙදීම් තුළින් ද එම අවහිරවීම් සිදු වේ.
 
==පරිණාමීය ප්‍රතිඵල==
==පරිණාමික ප්‍රථිපල==
 
ජීවියකුගේ ආකාරය හා හැසිරීමෙහි සෑම පැත්තක්ම මත පරිණාමය බලපායි. වඩාත්ම ප්‍රකට වී ඇති ලෙසට ස්භාවික වර්ණයේ ප්‍රතිඵලයක් ලෙසට සිදු වූ විශේෂිත හැසිරීම් හා කායික අනුරූපකාය. ආහාර සොයා ගැනීම්, ගොදුරක් වීමෙන් වැළකීමට, සහකරු සොයා ගැනීමට මෙම අනුරූපතා සතත්වයන්ට උපකාරී වේ. වර්ණය සඳහා ජීවීන් එකිනෙකා සමඟ සහයෝගීව ක්‍රියා කර, අනෙකාට උදව් කරගනිමින් හෝ පරස්පර ලෙස ක්‍රියා කරන්නන් සමඟ හෝ සහජීවනයෙන් කටයුතු කරයි. දිගු කාලීන ලෙස පරිණාමය විසින් ආදී මී මුතු ගහණවල ජීවීන්ගෙන් අන්තර් ලිංගිකව වර්ගයා බෝ නොකරන නව විශේෂ තනයි. පරිණාමික ප්‍රථිපල මහා පරිණාමය (පරිණාමය විශේෂය මට්ටමින් හෝ ඊට ඉහල මට්ටමින් සිදු වන විට (නව විශේෂ තැනීම වැනි) ක්ෂුද්‍ර පරිණාමය (ගහණයක/ විශේෂයක අනුරූපතා ගොඩ නැඟීම වැනි කුඩා පරිනාමික සිද්ධි) ලෙස දෙකකට බෙදිය හැක. සාමාන්‍යයෙන් ගත් කළ ක්ෂුද්‍ර පරිනාමික සිද්ධි දිගු කාලයක් තිස්සේ සිදු වූ විට මහා පරිනාමික සිද්ධි සිදුවේ. කාලයේ ඇති වෙනස මිස ක්ෂුද්‍ර හා මහා පරිණාම‍ය අතර මූලික වෙනසක් නැත. නමුදු මහා පරිනාමයේ දී සියලුම විශේෂවල ලක්ෂණ වැදගත් වේ. පුද්ගලයන්/ සත්ත්වයන් අතර ඇති විශාල ප්‍රමාණයේ වෙනස්කම් යම් විශේෂයකට නව වාසස්ථානවලට හැඩ ගැසීම වේගවත් කරයි. වඳ වීමේ සම්භාවිතාවය අඩු කරයි. ගහණයක කොටසක් තනි වීම නිසා විශාල / පුළුල් භූ විද්‍යාත්මක පරාසයන් විසින් නව විශේෂ තැනීමේ අවස්ථා වැඩි කරයි. මෙවැනි අවස්ථාවල ක්ෂුද්‍ර හා මහා පරිනාමය වෙනස් කොට සමහර විට සැලකිය හැක. පොදු වැරදි චින්තනයක් වන්නේ පරිනාමය දිගින් දිගටම සිදුවේ යන්නයි. නමුත් ස්භාවික වරණය සඳහා දිගු කාලීන අභිමතාර්ථයන් නොමැති අතර විශාල සංකීර්ණතා අත්‍යවශ්‍යයෙන් ඇති නොකරයි. සංකීර්ණ විශේෂ බිහිවී ඇති නමුත්, සියලු ජිවීන්ගේ සංඛ්‍යාව ඉහල යෑමත් සරල ජීවී ආකාර බහුල වීමත් නිසා ඇති වුණු අතුරු ඵලයක් ලෙස සිදු වූවකි. උදා:- ලෙස සම්පූර්ණයෙන්ම වාගේ බහුතරයක් ජීව විශේෂ අන්වීක්ෂාකාර ප්‍රොකැැරියෝටාවන් වන අතර, ඔවුන්ගේ කුඩා ශරීර ප්‍රමාණය නොතකා පෘථිවියේ ජෛව ස්කන්ධයෙන් අඩක් පමණ අයත් කරගන්නා, පෘථිවියේ පුළුල් බොහෝ ජෛව විවිධත්වයක් පවතින ජීවී කොටසක් වේ. එම නිසා අතීතය පුරාම සරල ජීවී ආකාර පොළව මත ප්‍රමුඛ ජීවීන් ආකාර වී ඇති අතර, අද දක්වා ඔවුන් ප්‍රධාන ජීවී ආකාර බවට පත්වීම නොකඩවා සිදු විය. එමෙන්ම සංකීර්ණ ජීවී ආකාර පෙනුමින් පුළුල් ජෛව විවිධත්වයක් ඇති ලෙස පෙනුන ද එසේ වන්නේ ඔවුන් පියවි ඇසට හොඳින් පෙනෙන බැවින්ය.
 
==ජීවයේ පරිණාමීය ඉතිහාසය==
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි