"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
368 පේළිය:
:::ඒක නම් හරි. ඔබ නියම විකිපීඩියානුවෙක් Srimalpunchi, ඒකයි ඔබ මොනාවුනත් මේක දාලා යන්නේ නැත්තේ. ඒ ගැන නම් කියලා වැඩක් නෑ. ඔබ බොහෝම පැරණියි කියලා මම දන්නවා. හී හී... මම කියන්නේ නරක විතරක් විවේචනය මදි කියලා. හොඳත් කතා වෙන්න ඕනෑ. දැන් බලන්න මේකේ කීයෙන් කීදෙනාද හොඳ වැඩක් කලාම නියමයි, එල, මරු.. වගේ වචනයක්වත් කියන්නේ. ඉතින් අපි දෙකම කරමු. අලුත් පරණ කියලා වෙනසක් නෑ, හොඳ වැඩක් නම් අගය කරන්න ඕනෑ. නරක නම් එපා කියලා හදා ගන්න ඕනෑ නේද? --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 05:14, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)
:::::ඔබ නියම අනුශාසක/උපදේශක වරයෙක්. ඔබ විශ්වවිද්‍යාලයක සිටියා නම් ගැටුම් සමථය කරන්නෙක් වෙන්න ඇති. හොඳයි..මගේ වුනත් වැරැදි තියෙන්න පුළුවන්. ඒවා හදා ගන්න පුළුවන් මටම විතරයි. ඔබ උපදෙස් දුන් විදිහට මම වෙනස් වෙන්න උත්සාහ කරන්නම්. මම කිසිකෙනෙක් ව නැති තැන විවේචනය කරන්නේ නැහැ. මොකද එයාට තමන්ව රැකවල් කරගන්න විදිහක් නැති වන නිසා. මූණට අගය කිරීමත් ඒ වගේම කියලා මම අහල තියෙනවා. ඔයාව අගය කරලා කවුරු හරි කතා කරොත් ඔයාගේ ප්‍රතිචාරය මොකද්ද? අනේ පිස්සුද මම ඒ තරම් අගේ කරන්න යුතු නැහැ කියන එකද? මොකුත් නොකිය අගය කිරීම පිළිගන්න එකද? තව ටිකක් අගය කිරීම වැඩි කර ගන්න එකද? ‍කොහොම වුවත් මේ වගේ අවස්ථාවකදී අගය කරනු ලබන්නා අමාරුවෙ වැටෙන බවයි මම අහල තියෙන්නේ. කොහොම වුවත් නවීන සමාජය හා ඊනියා කළමණාකාරිත්ව මූල ධර්ම වලින් සමාජය මෙහෙයවලා තිවෙන්නේ මෙහෙම අගය කිරීම් බලාපොරොත්තු වෙන විදහට. කමක් නැහැ වෙනස් වෙලා බලන්නම්. තුති. ---[[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 05:37, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
::::::[[ගොනුව:Gnome-view-refresh.svg]] යාහූ.... ඔබේ ඒ ගුණාංගය(නැති තැන විවේචනය නොකරන) ගොඩාක් අයගේ නෑ. අගය කිරීමෙන් කරන්නා වලේ වැටෙන්න ඕනෑතරම ඉඩ තියෙනවා. ඒක හින්දා මිනිස්සු බයයි. නමුත් විවේචනයේදී එහෙම බයක් නෑ. ඒත් Srimalpunchi, අපිට බය වෙන්න කාරණාවක් නෑනේ විකියේදී. මම ඒක හින්දා තමා '''විකියේ රන්තරුවක්(චතුනි, Lee,Singhalawap, Chankal...)''' දෙන්න හිතුනාම දෙන්නේ. ඒක එයාලට පොඩි සප් එකක්නේ. ඒ මොක උනත් අපි සෙට් වෙලා යමු. විකියට ජය! --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 06:13, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(තාක්ෂණික)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි