"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
365 පේළිය:
 
# [[Image:Symbol comment vote.svg|20px]] '''Comment''' --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 03:49, 23 සැප්තැම්බර් 2010 (යූටීසී) මෙම මාතෘකාව '''කෝපි කඩේ (technical)''' යටතේ කතා කළ යුතු එකක් නොවන බවක් දකිනවා. Srimalpunchi, මේ ගැටලුව ඔබ බොහෝ කලක් තිස්සේ හිතේ තබා ගත් අයුරක් පේනවා. හී හී... Singhalawap ගේ ආරම්භක දවසේ සිටම කළ ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් සිටි බවකුත් පේනවා. නමුත් ඔබ කිසිවිටෙක ඔහුව දිරි ගන්වා නෑනේ. එහෙම කරන එක හරි මදි නේද? මම කියන්නේ මෙන්න මේ ගැටලුව ගැනයි. ඔහුගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම වැරදි තියෙනවා. වැරදි හදාගෙන යන ගමනයි සාර්ථක වෙන්නේ. මම මෙහෙම කියන්නේ ඔයාගේ මේ ලිපි කෑල්ලෙන් Singhalawap ගේ හිත රිදෙන්න පුලුවන්. (මම කියන්න නෑ බබා කරන්න කියලා.) මීට වැඩිය හොඳට මේක කියාදෙන්න තිබ්බනේ. මම බණ කියනවා නෙමෙයි. මේකෙන් වෙන්නේ එයත් ඔයාගේ වැරදි හොය හොය ගහන්න ගන්න එක මිසක් වෙන දෙයක් නෙමෙයි. කරුණාකරලා මේ වගේ දේවල් ෂේප් එකේ ගොඩ දාන්න බලමු. මම පුද්ගලිකව කැමති නෑ '''වැඩ කරන''' පරිශීලකයෙක් අඩු වෙනවට. ඔහුගේ මෙන්ම ඔබේ දායකත්වයත් මම ගොඩක් අගය කරනවා. තුති. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 03:49, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)
::මම '''සිංහලවැප්ට''' වඩා පැරැණියි. මම කියන්නේ මේකයි. රත්තරන් වලින් හදපු පිහියක් තිබෙනවා නම්, ඒක රත්තරන් කියලා නොකැපී තියෙන්නේ නැහැ, කැපුනට පස්සේ වන හානියෙ අඩුවකුත් නැහැ. ඒ වගේ වැඩ කරන පරිශීලකයෙක් කියල ඔහුව විවේචනය නොකර ඉන්නද කිනේනේ? ඔහුගේ වැරැදි ගතිගුණ (මට පේන විදිහට) හද‍ගෙත්තාම ඔහු ‍ බොහෝ ප්‍රයෝජනවත් පරිශීලකයෙක් වෙයි. අනෙක, අනුන්ට ඕන නිසාවත් අනුන් අවලාද නැගූ නිසාවත් මම නම් විකිපීඩියාව (හෝ මම කරන ඕනෑම දෙයක්) දාලා යන්නේ නැහැ. කෙනෙක්ව රිදවන්න පුළුවන් කියන කතාව මම පිළිගන්නේ නැහැ. තමන් විසින් තමන්ව රිදවගත්තොත් මිස අනුන් විසින් ඔබව රිදවන්නේ කෙසේද? සියල්ලටම වබා ප්‍රමුඛ වන්නේ තමන්ගේ මනස හා ඉන් ජනිත වන සිතුවිල්ල; එය පාලනය කරන්නේ තමන් මිස අනුන් නොවේ. මේකත් මට හිතෙන විදිහ. -- [[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 04:08, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(තාක්ෂණික)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි