"1955, ජූනි 20 සූර්ය ග්‍රහණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
11 පේළිය:
 
== ජාත්‍යන්තර නිරීක්ෂණ ==
සූර්ය ග්‍රහණය නිරික්ෂණය කිරීමට හා ඒ අවස්ථාවේදී සූර්යයාගේ රැස් වළල්ලෙහි ඡායාරූප ගැනීමට බොහෝ විදෙස් නිරීක්ෂණයන් ලංකාවට පැමිණ ඇත. කොළඹ, හිඟුරක්ගොඩ ආදී ස්ථාන වල මෙම නිරීක්ෂණ කටයුතු සිදුවී ඇති අතර වළාකුළු සහිත වූ අහස නිසාවෙන් මෙම කටයුතු එතරම් සාර්ථක වී නොමැත. ලංකා කණ්ඩායම මෙහෙයවා ඇත්තේ [[කොළඹ විශ්වවිද්‍යාලය|කොළඹ විශ්වවිද්‍යාලයෙහි]] මහාචාර්යය ඒ. ඩබ්. මයිල්වාගනම් මහතා විසිනි. ලංකාවේ හිඟුරක්ගොඩ නගරය මෙම නිරික්ෂණ කටයුතු සඳහා තෝරාගෙන ඇත්තේ පූර්ණ සූර්ය ග්‍රහණය දර්ශනය වන පෙතට ඉතාමත් කිට්ටු ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබීම නිසාවෙනි. නිරීක්ෂණ අතුරින් ප්‍රකාශ නිරික්ෂණ අසාර්ථක වී ඇත්තේ වළාකුළු සහිත කාළගුණය නිසාවෙනි. කෙසේවෙතත්, භූ-චුම්බක, අයනගෝලීය සහ රේඩියෝ-තාරකා විද්‍යාත්මක නිරීක්ෂණයන් සාර්ථක ලෙසින් සිදු කර ඇත.
 
== දර්ශනය වූ රටවල් ==
"https://si.wikipedia.org/wiki/1955,_ජූනි_20_සූර්ය_ග්‍රහණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි