"1955, ජූනි 20 සූර්ය ග්‍රහණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
 
== ලංකාවට දර්ශනය වූ අයුරු ==
සූර්ය ග්‍රහණය ඇතිවූ කාල සීමාවේදී මුළු ලංකාවම අඳුරු වී ඇත. සත්වොද්‍යානයෙහි ව්‍යාඝ්‍ර. ඇත්, පක්ෂී ආදී සියළු සතුන් අමුතු හඬ නැගීමට පටන්ගෙන ඇත. කපුටන් ආදී පක්ෂීන් සවස් කාලය ඇතිවී යැයි සිතාදෝ උන්ගේ කූඩු වෙකවෙත පැමිණීමට පටන් ගෙන ඇත.
 
== මිථ්‍යා විශ්වාස ==
15 පේළිය:
== දර්ශනය වූ රටවල් ==
මෙම සූර්ය ග්‍රහණය, පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙසින් දර්ශනය වී ඇත්තේ ලංකාව, [[තායි රාජධාණිය හෙවත් තායිලන්තය|සියමය]], [[දකුණු වියට්නාමය|වියට්නාම රාජ්‍යය]] සහ [[පිලිපීනය]] යන රටවලට පමණි.
 
== වෙනත් රටවල දී සිදුකරන ලද නිරික්ෂණ ==
[[දකුණු වියට්නාමය| වියට්නාම රාජ්‍යයේ]], කික්යුඉක් බොක්කේ, හහාප් වෙරළෙහි තවත් ප්‍රධාන නිරික්ෂණ මාලාවක් සිදුකොට ඇත. එහි කටයුතු කර ඇත්තේ ජපාන ජලමාන කාර්යාලයයෙහි, එන්. ඔවාකි මහතාය. කාලගුණය හොඳින් පැවැති හෙයින්, මෙහිදී පූර්ණ සුර්ය ග්‍රහණය මධ්‍යයෙහි සූර්යයාගේ රැස් වළල්ල සෘජු ඡායාරූපයන්ට හසු කර ගැනුමට ජපාන විද්‍යාඥයින් සමත් වී ඇත.
"https://si.wikipedia.org/wiki/1955,_ජූනි_20_සූර්ය_ග්‍රහණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි