"විකිපීඩියා:කෝපි කඩේ (idea lab)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
75 පේළිය:
::කෝ ඉතින් සද්ද බද්ද නෑනේ? අදහස් දෙන්න බය වෙන්න එපා. අදහස හරිද වැරදිද කියන එක නෙමෙයි වැදගත්. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 11:16, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
:::'''බස්තම''' සහ '''මඩිස්සලේ''' හැරෙන්නට මම අනිත් වචන අහලම නැහැ. අනෙක් පරිශීලකයන් සහ පාඨකයන් කෙහොමද දන්නේ නැහැ. සිංහල විකිපීඩියාව සිංහල කතා කරන පොදු ජනතාව අතරට අරගෙන යෑමට නම් ඔවුන් භාවිතා කරන සාමාන්‍ය වචන භාවිතා කරන්න ඕන කියල මම හිතනවා. --[[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 08:52, 22 සැප්තැම්බර් 2010 (යූටීසී)
::::ම්..ම්... මේවා ගැමි වහරේ තියෙන වචන. Srimalpunchi කියන කතාව ඇත්ත. අපි යොදා ගන්න ඕනෑ පොදු භාවිතයේ තියෙන වචන. නමුත් මේ පිටු විශේෂ පිටු නිසා විශේෂ අමුතු වචන භාවිතාඋනාට කමක් නෑ කියලා හිතෙනවා. නමුත් අනිත් සෑම අවස්ථාවකදීම හැකි තරම් සරල බසක් යොදා ගන්නවානම් අගෙයි. (බොරුවට පොරත්වය පෙන්නන්න වගේ අපි තමා බුවාලා කියන්න වාගේ ලොකු වචන දාලා සද්ද දාන්න ගියොත් දන් ඉන්න පරිශීලකයනුත් යන්න යාවි.) සරල සිංහල භාවිතය මම අගේ කරනවා. එතකොට කියවන්නාට රස විඳින්න පුලුවන් හිර වෙන්නේ නැතුව. ආ.. තව එකක්.. මේ බැඳි අකුරු ගැන කියන්න තියෙනවා. ඉස්සර කාලේ තමා වැඩිපුර මේක යොදාගත්තේ. එහෙම කලේ ලියන්න අවශ්‍ය අකුරු ප්‍රමාණය අඩු කරගන්නත් එක්ක. දැන් එහෙම ඕනෑ නෑ කියලා හිතෙන්නේ. මේ ගැනත් හිතලා අවශ්‍ය තැන් වලදී විතරක් බැඳි අකුරු යොදා ගන්න කියලා ඉල්ලීමකුත් කරන්න කැමතියි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 12:39, 22 සැප්තැම්බර් 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(idea_lab)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි