"1955, ජූනි 20 සූර්ය ග්‍රහණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
 
== මිථ්‍යා විශ්වාස ==
සූර්යග්‍රහණයසූර්ය ග්‍රහණය ඇති වූ කාලසීමාවෙහිදී වදකහ යුෂ පානය කිරීමෙන් ඡවි කල්‍යානය ලැබෙන බවට සමහරක් නක්ෂත්‍රවේදීන් විසින් පලකල අනාවැකි නිසාවෙන් බොහෝ ස්ත්‍රී-පුරුෂයන් එසේ කල බවට වාර්තා වේ. සූර්යග්‍රහණය පහවීමත් සමගම ලංකාවේ රෝහල් පුරා වමනය-පාචනය ආදී උදරාබාධ රෝගීන්ගෙන් පිරී යෑමට මෙය හේතු වූ බව කියැවේ.
 
== ජාත්‍යන්තර නිරීක්ෂණ ==
සූර්ය ග්‍රහණය නිරික්ෂණය කිරීමට හා ඒ අවස්ථාවේදී සූර්යයාගේ රැස් වළල්ලෙහි ඡායාරූප ගැනීමට බොහෝ විදෙස් නිරීක්ෂණයන් ලංකාවට පැමිණ ඇත. කොළඹ, හිඟුරක්ගොඩ ආදී ස්ථාන වල මෙම නිරීක්ෂණ කටයුතු සිදුවී ඇති අතර වළාකුළු සහිත වූ අහස නිසාවෙන් මෙම කටයුතු එතරම් සාර්ථක වී නොමැත. ලංකා කණ්ඩායම මෙහෙයවා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යය ඒ. ඩබ්. මයිල්වාගනම් මහතා විසිනි.
"https://si.wikipedia.org/wiki/1955,_ජූනි_20_සූර්ය_ග්‍රහණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි