"විකිපීඩියා:කෝපි කඩේ (idea lab)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
55 පේළිය:
 
:::නෑ බිඟුවා, ඒකම නෙමේ. අපි අපේ විකියෙ පරිපාලකයො දෙවියො කරන්න ඔනෙ නෑ. දැන් තියෙන තත්වෙ ටිකක් ඒ වාගෙ. පරිපාලකයො කියන එක තමා හරි වාගෙ මතයක් ගොඩ නැගිල තියෙනව නෙ. ඒක එච්චර හොඳ නෑ. පොදු අදහස තමා හරි වෙන්න ඔනෙ. පරිපාලකයොත් සාමාන්‍ය වෙලාවට සාමාන්‍ය පරිශීලකයො වාගෙම ඉන්න පුළුවන් වෙන්න ඔනෙ. විශේෂ බලතල පොදු මතය අනුව භාවිතා කරන්න ඔනෙ. තමන්ගෙ මතයට අනුව නෙවෙයි. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 06:55, 22 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
:::::ඔබතුමා හරියටම හරි. මේක ගොඩක් දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. පරිපාලකයො ගැන තිබෙන විකිපීඩියා රචනා පරිවර්තනය කරලා අනිවාර්ය කියවීම් බවට පත් කරන්න පුළුවන් නම් අගෙයි කියල සමහරවිට හිතෙනවා. අප බොහෝ විට (පරිශීලකයන් හැටියට) ක්‍රියාකරන්නේ තනි මතයට. අපි යමක් හිතුවා, ඒක කලා. සමහරවිට පොදු මතය ඉල්ලනවා, ඒත් ඉවසගෙන ඉන්න බැහැ. විකිපීඩියාව පොදු දෙයක් නිසා ඒක හරි නැහැ. තවදුරටත් පරිපාලකයො බිහි කරන්න කලින්අපි හැවොම අතර මේ ඉවසීම ප්‍රගුණ කරන්න ඕන කියලා මම හිතනවා. තුති. --- [[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 08:14, 22 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
== කෝපි කඩේ & Localizing ==
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(idea_lab)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි