"විකිපීඩියා:කෝපි කඩේ (idea lab)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
53 පේළිය:
 
::ම්..ම්... මේක ටිකක් අමාරු කතාවක්.මං හිතන්නේ Leeට වැඩ බහුල නිසා වෙන්න ඕනෑ මේ ගැටලුව එන්නේ. මොකද ලිපිය මකන්න කලින් ඉතිහාසය බලන්න ඕනෑ. සබැඳි ලිපි බලන්න ඕනෑ. අන්තර්ගතය විමසන්න ඕනෑ.... ඉතින් මේ ඔක්කොම කර කර මකන්න යනකොට වෙලාව යනවා, පැහැදිළියි. එක පිළිතුරක් තමා සිංහල විකියට නව පරිපාලවරුන් පත් කර ගැනීම. එතකොට වැඩ බෙදිලා යනවා. (නමුත් දැක්කනේ ඡන්දවලට වෙන දේ.) ඒ කොහොමවුනත් මේ ලිපි මැකීම පරිපාලකවරුන්ගේ වැඩක්. ඒ යෝජනාව කාගෙන්ද කියන එක වැදගත් නෑ. බලමු අනිත් අයගේ අදහස්. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 11:27, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
:::නෑ බිඟුවා, ඒකම නෙමේ. අපි අපේ විකියෙ පරිපාලකයො දෙවියො කරන්න ඔනෙ නෑ. දැන් තියෙන තත්වෙ ටිකක් ඒ වාගෙ. පරිපාලකයො කියන එක තමා හරි වාගෙ මතයක් ගොඩ නැගිල තියෙනව නෙ. ඒක එච්චර හොඳ නෑ. පොදු අදහස තමා හරි වෙන්න ඔනෙ. පරිපාලකයොත් සාමාන්‍ය වෙලාවට සාමාන්‍ය පරිශීලකයො වාගෙම ඉන්න පුළුවන් වෙන්න ඔනෙ. විශේෂ බලතල පොදු මතය අනුව භාවිතා කරන්න ඔනෙ. තමන්ගෙ මතයට අනුව නෙවෙයි. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 06:55, 22 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
== කෝපි කඩේ & Localizing ==
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(idea_lab)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි