"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
356 පේළිය:
::අනුන්ගේ වැරැදි සෙවීම යනුවෙන් ඔබ දුටුවේ තමන්ගේ මතය මතම මුරණ්ඩු ලෙසින් පිහිටා අත්තනෝමතික ලෙසින් ඉහතදී ක්‍රියා කල විකිපීඩියානුවෙකු ගැන කල දිග හැරුමකි. '''සෞර ග්‍රහ මණ්ඩලය''' ගැන පවසතොත් අප කුඩා කල උගත් නව ග්‍රහයන්ට අමතරව බොහෝ ග්‍රහ වස්තූන් අප සූර්යයා වටා පරිභ්‍රමණය වන බවට දැන් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. එබැවින් ඒවා සෞර ග්‍රහ මණ්ඩලයට අයත් නොවන බවට කලබල වී නව මාතෘකා සැදිය යුතු නොවේ. ස්තුතියි. --- [[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 08:17, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
::Who is this Singhalawap? What is happening here? Why this Srimalpunchi, is so much intersting with him? [[User:මීමා|මීමා]] ([[User talk:මීමා|talk]]) 09:20, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
:::නොදන්න ඉංග්‍රීසිය නිසා වරිගෙ නහගන්න එපා කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. දන්න සිංහලෙන් ප්‍රශ්නෙ ඇහුව නම් ඔබතුමාගේ හිතේ තියෙන ගැටළුව නිවැරැදිව ප්‍රකාශ කරන්නත් පුළුවන් ඒ වගේම ඔයාට තේරෙන විදියට මට උත්තර දෙන්නත් පුළුවන්. සමහර විකිපීඩියානුවෝ වගේ නොවෙයි මට සිංහල කියවන්න, ලියන්න පුළුවන්. --- [[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 09:41, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
::::Dan katada sinhala beri? samharu kiyala kiyanne nethuwa nam keewanam marune. oya bayay neda? mage prasnaya nam mokada oya heti Singhalawap gana hoyanne kiyana ekayi. kavuda mea Singhalawap kiyanne kiyana ekayi. Singhalawap kiyanne band karanna one kenekda? ane hemadama waline me wikiye. [[User:මීමා|මීමා]] ([[User talk:මීමා|talk]]) 10:55, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(තාක්ෂණික)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි