"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
353 පේළිය:
මාවිසින් ඊයේ රාත්‍රියේ කල දායකත්වයක් ගැන නගා තිබූ චෝදනාවට පිලිතුරක් මෙසේ තබමි. [[සෞර ග්‍රහ මණ්ඩලය]] ලිපිය හෝ එහි සිරස මා විසින් කිසිදු අයුරකින් වෙනස්කර නොමැත. සාමාන්‍යයෙන් සෞර/සූර්ය ග්‍රහ මණ්ඩලය ලෙස හඳුන්වන්නේ හිරු සහ ග්‍රහලෝක වේ. මාවිසින් සිදුකලේ සූර්ය පද්ධතිය තුල ඇති වෙනත් ගුහ වස්තු පිලිබඳවඇති මාතෘකාව නොගැලපෙන ලිපියක මාතෘකාව නිවැරදි කිරීමයි. එම ලිපියේ ප්‍රවර්ගය ලෙසද ඇත්තේ [[ප්‍රවර්ගය: සෞරග්‍රහ මණ්ඩලය]] බවද මතක්කර සිටිමි.<br>
මා විසින් මෙවැන් පිලිතුවලදී නිතර සඳහන්කරන අයුරින්ම, සෑම විකි දායකත්වයකටම අදාලවන රීතිය පරිදිම මවිසින් කල ඕනෑම දායකත්වයක් අහෝසිකිරීමට හෝ නිවැරදි කිරීමට ඔබට ඇති හැකියාව මතක්කර සිටිමි. <br> [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 07:57, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
::අනුන්ගේ වැරැදි සෙවීම යනුවෙන් ඔබ දුටුවේ තමන්ගේ මතය මතම මුරණ්ඩු ලෙසින් පිහිටා අත්තනෝමතික ලෙසින් ඉහතදී ක්‍රියා කල විකිපීඩියානුවෙකු ගැන කල දිග හැරුමකි. '''සෞර ග්‍රහ මණ්ඩලය''' ගැන පවසතොත් අප කුඩා කල උගත් නව ග්‍රහයන්ට අමතරව බොහෝ ග්‍රහ වස්තූන් අප සූර්යයා වටා පරිභ්‍රමණය වන බවට දැන් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. එබැවින් ඒවා සෞර ග්‍රහ මණ්ඩලයට අයත් නොවන බවට කලබල වී නව මාතෘකා සැදිය යුතු නොවේ. ස්තුතියි. --- [[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 08:17, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(තාක්ෂණික)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි