"විකිපීඩියා:කෝපි කඩේ (ප්‍රතිපත්ති)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
58 පේළිය:
::නැවත යොමු කිරීම් තිබීම ගැටලුවක් ලෙස පෙනෙන්නේ නෑ. නැවත යොමුකිරීම නිවැරදිව ක්‍රියාත්මක වීම පිණිස <nowiki>{{මකන්න}}</nowiki> ටැගය ගලවා දමමු. (මීට කලින් මාතෘකාවේදී මේ ගැන නේද අපි කතා කලේ.) අනවශ්‍ය යොමු කිරීම් මකා දැමීම ගැටලුවක් නෙමෙයි. සමහර ලිපි, සබැඳි ලිපි ගැන නොසිතා මකන්නට යෝජනා කර ඇති බැවින් ප්‍රවේශමෙන් මැකිය යුතු බව මතක් කරන්නත් කැමතියි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 14:20, 18 සැප්තැම්බර් 2010 (යූටීසී)
::::මෙතන මෙහෙම දෙයකුත් තියෙනවා. සිංහල හෝ ඉංග්‍රීසි හෝ අනියම් මාතෘකා වලින් නිවැරැදි මාතෘකා වලට යන්නාවූ ආකාරයට (දිශාවට) සැමවිටම යළි යොමු වීම වැදගත් යැයි සිතෙනවා. මොකද සමහර දේවල් වලට ලිපියේ නම භාවිතා කරනවා. එතකොට වැරැදි සිංහල මාතෘකාවක් සහිත ලිපිය පළමුව පැමිණි නිසා නියම හා නිවැරැදි මාතෘකාව එම වැරැදි මාතෘකා සහිත ලිපියට යළියොමු කලහොත් එය නිවැරැදි දේ නොවන බවයි මගේ අදහස. මේ ගැන කතා බහ කලොත් අගෙයි. ස්තූතියි. -- [[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 14:37, 18 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
::::: ඔව්, බිඟුවා කිවුව විදිහට මැකිය යුතුය කියා තිබෙන ටැග් ගලවා හරවා යැවීම කළ හැකිය. ඒක කාලයක් ගත්තත්, වටිනා වැඩක්. සමහරුන් පිටුව හිස් කර මැකිය යුතුය කියා ටැග් කර ඇති අවස්ථා තිබුනා. මීට කලිනුත් මට බිඟුවා මතක් කළා.ස්තූතියි! ශ්‍රීමාල් පැවසන දේ හරි. මේ වැඩේ පරිස්සමෙන් කළ යුතුයි. උදාහරණ කීපයක් පෙන්වන්නම්, ඒ වගේම අදහස් කීපයක් යෝජනා කරන්නම්. කොහොම හරි, අපි මේ පිළිබඳ සම්මතයකට ආවොත්. අපිට අනාගතයේ වැඩ පහසුවෙයි.
 
<u>පිටු '''නෙමකා''' සිදු කරණ හරවා යැවීම් ( ඉංග්‍රීසියෙන් මාතෘකාව ඇති)</u>
 
* රටක, ප්‍රසිද්ධ නගරක නමක් ඇති විට ( Japan --> ජපානය, Tokyo --> ටෝකියෝ)
* ප්‍රසිද්ධ පුද්ගලයකුගේ නමක් ඇති විට( Barack Obama --> බැරක් ඔබාමා)
* තාක්ෂණික හෝ විද්‍යාත්මක වචන හෝ නාමකරණ ඇතිවිට ( Ubuntu --> උබුන්ටු, Linux --> ලිනක්ස්, Na/ Sodium --> සෝඩියම් -->ලුණු)
* ....අදහස් එකතු/අඩු කරන්න....
 
<u> පිටු මකා දැමීම (ඉංග්‍රීසි මාතෘකා ඇති)</u>
* පලකට නැති Transliteration ( Salalihinya, Durakathanaya)<small> Except valuable & names/ Products</small>
* හිස් පිටු
* ....අදහස් එකතු/අඩු කරන්න....