"ජොන් වොයිට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{අනාථ ලිපිය}}
 
<!--
 
 
 
උපත-ජොනතන් වින්සෙන්ට් වොයිට්.
Line 19 ⟶ 14:
ජොනතන් "ජොන්" වින්සෙන්ට් වොයිට්(දෙසැම්බර් 29 1938 උපත ලද.) ශාස්ත්රීය සම්මාන ලාභි නලුවෙකි. 1969 දි හොදම චිත්‍රපටයට හිමි සම්මානය ලබා ගත් "මිඩ්නයිට් කෞ බෝයි" හි රගපෑ ඔහු තම ප්රථම ශාස්ත්රීය සම්මානය සඳහා නම යෝජනා වු අතර,කැපී පෙනෙන්නට ද පටන් ගත්තේ ය. "ඩිලිවරන්ස්"(1972),හා හොදම නලුවාට හිමි ශාස්ත්‍රීය සම්මානයක් දිනු "කමින් හෝම්(1978) වැනි චිත්රපට වල රගපාමින් ඔහු තම ප්‍රතිරූපය ගොඩ නගා ගත්තේය. 2001 දි ඔහුගේ කවි නිර්මාණ වු "හවර්ඩ් කොසෙල්' හා "අලි" යන ඒවා සඳහා හොද ප්‍රතිචාර මෙන්ම ඔස්කාර් සම්මාන සඳහා නම පවා යෝජනා විය. ඔහු විසින් "විලේන් ජොනස් හොජස්"ලෙස "සෙවන්ත් සීසන් ඔෆ් 24" හි රගපෑවේය. ඔහු ජේමෙස් හෙවන් හා ඇන්ජෙලිනා ජෝලිගේ පිය වන අතර ගායක චිප් ටේලර් ගෙ හා භූ විද්වතෙක් වන බැරි වොයිට් ගේ සහෝදරයාය.
 
==පෙර ජීවිතය==
 
යොන්කර්ස්,නිව්යෝක් හි උපත ලද වොයිට්ගේ මව බාබරා(7 ජනවාරි 1910) වන අතර පියා ජර්මන්-ඇමෙරිකානු ජාතික ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන එල්මර් වොයිට් ය(29 ඔක්තොබර් 1909-ජූනි1973). ඔහුගෙ මවගේ දෙමාපියන්,ජර්මන් ජාතිකයන් වු අතර ,පියාගේ දෙමාපියන් "ස්ලොවෙකියාවෙ" "කොසිස්” නගරයේ සිට සංක්රමණය විය.ඔහු හැදුනේ කතෝලික පසුබිමකය. නිව් යෝර්ක් හි "ආර්චිබිශොප් ස්ටෙපිනැක් හයි ස්කූල්” හි ඉගෙනුම ලැබු ඔහු, "ද සෝන්ග් ඔෆ් නෝර්වේ" නාට්යයේ" කවුන්ට් පෙපි ලෙ ලූප්" නම් විකට චරිතය රගපෑ අතර, ඔහුට රගපෑම සඳහා උනන්දුව ඇති වුයේ ඉන් පසුවය. 1956 දි ඔහු විසින්,වොශින්ටොන් වල පිහිටි "ද කැතොලික් යුනිවෙර්සිටි" හි කල්ල අංශයෙන් උපාධියක් ලැබු අතර 1960 දි තම පශ්චාත් උපාධිය නිම කලේය. එහිදි ඔහු විසින් පැසි පන්දු පිට්ටනියේ මැද සිටින "කාර්දිනල්" වරයෙකු නිර්මාණය කරමින් තම කලාත්ම හැකියාව විදහා දැක්වුයේ ය. එම කොටස අද "ප්රිස්බයිලා" විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත.
Line 25 ⟶ 20:
 
[[ගොනුව: Jon_Voight_20061212173130.jpg|thumb|]]
 
-->
"https://si.wikipedia.org/wiki/ජොන්_වොයිට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි