"නව දිල්ලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[File:New_delhi.png|thumb|නව දිල්ලියේ පිහිටීම]]
{{Db-g1}}ඉන්දිය සමුහාන්ඩුවේ අග නගරය ‍නව දිල්ලියයි. නව දිල්ලිය පිහිටා ඇත්තේ දිල්ලි දේශ සිමාවේ වන අතර එය ඉන්දිය රජය හා දිල්ලිලහි ජාති අග්‍ර ප්‍රදේශ රජයන් විසින් පාලනය වේ.
'''නව දිල්ලිය''' [[ඉන්දියාව|ඉන්දියාවේ]] අගනගරයයි.
 
1911 දෙසැම්බර් 15 වැනිදා මුල් ගල් තබන ලද නව දිල්ලිය 20 වන සියවසේ ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නගර ශිල්පීන් දෙදෙනෙකු වූ එඩ්වින් ලුටියන්ස් සහ හර්බට් බේකර් විසින්දි සැලසුම් කර ඇත. පසුව 1931 පෙබරවාරි 13 වැනි දින අර්වින් ආදීපාද වයිස්රෝයි විසින් නගරය නිල වශයෙන් විවෘත කරන ලදී. සුවිසල් රුක් සෙවණැති මාර්ගවලින් හෙබි නව දිල්ලියේ රටේ ප්‍රධාන ආයතන සහ ගොඩනැගිලි රාශියක් පිහිටා ඇත.
නව දිල්ලි යනු දිල්ලියේ ඇති දිස්ත්‍රික්ක නවයෙන් එක් දිස්ත්‍රික්කයකි. බ්‍රිතානය නගර හිල්පියෙකු වන එඩ්ින් ලුටියන්ස් විසින් 20 වන සියවසේ දි නව දිල්ලි නගරය නිර්මාණය කර ඇත. මෙම නගරය භුමියේ පිහිටිමෙන්, ගනිත ශාස්ත්‍රාල වලින් හා සුවිසල් රැක් සෙවනැති මාර්ග වලින් යුක්ත විම විශේෂත්වයකි. නගරයේ භුමි ප්‍රමාණය වර්ග කි.මි 42.7 කි.
 
නගරයේ භුමි ප්‍රමාණය වර්ග කි.මී. 42.7 කි.
 
[[File:Delhi_Montage.jpg|thumb|ඉහළ සිට වාමාවර්ත ව: නෙළුම් දෙවොල (Lotus Temple), හුමායුන්ගේ සොහොන, කොනෝට් පෙදෙස, අක්ෂර්දම් දෙවොල සහ ඉන්දියා ද්වාරය]]
"https://si.wikipedia.org/wiki/නව_දිල්ලිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි