"ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ශ්‍රී ලංකාවේ නීතිය ගෙන හැර බැලීමේදී අතීතයේ සිට ආ ක්‍රමික විකාශනයේ ප්‍රතිඑලයක් ලෙස විධිමත් නීති පද්ධතියක් බිහි වී ඇතැයි සිතිය හැකImagesCAS1ETI7.jpgහැක.මෙය අප රටට පමණක් නොව,මුළු ලොවපුරාවටම ආවේණික වුවක් බවට වර්තමානයේදී පත්ව ඇත.එනම් අද ලෝකයේ එක් එක් රටට ආවේණික වු විධිමත් නීති පද්ධතීන් දක්නට ලැබේ.
 
ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය අතුරින් අපරාධ නීතිය,සිවිල් නිතිය,පුද්ගල නීතිය ආදී ක්ෂේත්‍රයන් පුද්ගලයින්ගේ අවශ්‍යතාවන් මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කරදෙනු වස් බිහි වි පවත්නා නීති පද්ධතීන් වේ. මේ අතුරින් '''සිවිල් නීතිය''' පිළිබඳව කෙටි විග්‍රහයක් මෙමගින් සිදුවන අතර,ඒ තුළින් සිවිල් නඩුවක් පවත්වාගෙන යායුතු ආකාරය, ඒ සඳහා නියමිතව ඇති අධිකරණයන් පිළිබඳව මෙන්ම පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ ඇකි සහ ඉවත දැමිය හැකි අවස්ථා යනාදිය පිළිබඳව ඉතා සරලව සළකා බැලේ.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_සිවිල්_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි