"තාප පරිවහනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
තාපය ගමන් කිරීම
 
තාප භෞතික විද්‍යාවේ දී තාපය ගමන් කිරීම යනු තාප ශක්තිය උණුසුම් වස්තුවක සිට සිසිල් වස්තුවකට ගමන්කිරීමයි. භෞතික වස්තුවක් උදා - වස්තුවක් හෝ තරලයක්, වෙනත් වස්තුවකට හෝ එහි ‍වටපිටාවට වඩා වෙනස් උෂ්ණත්වයක ඇති විට වස්තුව හා වටපිටාව තාපජ සමතුලිතයකට එළඹෙන පරිදි තාප ගමන් කිරීමක් හෝ තාප හුවමාරුවක් සිදු වේ. තාපය ගමන් කිරීම සැමිවිටම සිදු වන්නේ, උණුසුම් වස්තුවක සිට සිසිල් වස්තුවකටය. මෙය තාප ගති විද්‍යාවේ දෙවන නියමයේ ප්‍රතිඵලයකි. සමීපයේ ඇති වස්තු දෙකක් අතර උෂ්ණත්ව වෙනසක් පවතින විට ඒවා අතර තාප හුවමාරුව වැළැක්විය නොහැක. වේගය අඩු කරලීම පමණක් කළ හැක.
 
==දළ විශ්ලේෂණය ==
 
මූලික තාපජ ශක්ති ගලා යාම සිදු වන්නේ සන්නයනය, සංවහනය, විකිරණය හෝ මේවායේ එකතුවකින් පමණි. යම් ද්‍රව්‍යයක කලාප වෙනස් වීම නිසා ඇතිවන තාපය සමඟ සම්බන්ධ වන තාප හුවමාරුව (නටන තාපය රැගෙන යන හුමාල වැනි) සංවහන තාප හුවමාරුවේ වෙනස් ආකාර ලෙස සැලකිය හැක. එක් එක් අවස්ථාවේ දී තාප හුවමාරුව සඳහා එළවුම් බලය වන්නේ උෂ්ණත්ව අන්තරයයි. සන්නයනය, සංවහනය හා විකිරණය ලෙස හඳුන්වන තාප ගමන් කිරීමේ ක්‍රම 3ක් පවතී. තාපය ගමන් කිරීම තාප පරිවාරක තාප හුවමාරු හා අනෙකුත් උපාංගවල භාවි‍තයෙන් තාපය ගැලීම අවබෝධ කර ගැනීමට හා පාලනය කිරීමට යත්න දරන ඉන්ජිනේරුවන්ගේ වැදගත් අංගයකි. තාපය ගමන් කිරීම රසායනික විද්‍යුත් හා යාන්ත්‍රික ඉංජිනේරු විෂය මාලාවල දී උපාධි හා උපාධි අපේක්ෂක විෂයන් ලෙස උගන්වනු ලැබේ.
 
·* තාපය : තාප ශක්තිය උණුසුම් පදාර්ථයක සිට සිසිල් පදාර්ථයකට ගමන් කිරීමක් තාප ගමන් කිරීමක් මඟින් පදාර්ථයක අභ්‍යන්තර ශක්තිය වෙනස් කළ හැක.
·* අභ්‍යන්තර ශක්තිය : අණු හා ඉලෙක්ට්‍රෝනවලින් යුත් සියලු පදාර්ථවල අඩංගු අභ්‍යන්තර කම්පක ශක්තියයි. (නිරපේක්ෂ ශූන්‍යයේ දී හැර)
·* සන්නයනය : ඉලෙක්ට්‍රෝන විඛණ්ඩනයෙන් හෝ පෝටෝන කම්පනය තාපය ගලායාම (පහත බලන්න)
·* සංවහනය : තරල වැනි චලනය වන මාධ්‍යවල සන්නයනය මඟින් තාපය ගලා යාම. (පහත බලන්න)
·* විකිරණය : විද්‍යුත් චුම්භක විකිරණ හෝ සමානව ප්‍රෝටෝන මඟින් තාපය ගලා යාම. (පහත බලන්න)
·* කලාප වෙනස් වීම : ද්‍රව වීම, ඝන වීම හෝ මිදීම වැනි කලාප වෙනස් වීම් තාපය හා සමඟ සම්බන්ධ විභව ශක්තිය මඟින් තාපය ගලා යාම.
·* තාපජ පරිපථ යොදා ගන්නා 1-D යෙදුම් : තාපජ පරිපථ සංකල්පය යොදාගන්නා තාප ගලා යාම විශේෂණ යෙදුමකි.
 
 
== References ==
 
[[en:Heat transfer]]
http://en.wikipedia.org/wiki/Heat_transfer
"https://si.wikipedia.org/wiki/තාප_පරිවහනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි