"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
340 පේළිය:
===comment===
# [[Image:Symbol comment vote.svg|20px]] '''Comment''' --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 06:04, 14 සැප්තැම්බර් 2010 (යූටීසී) මේකෙන් සමහරුන්ට අසාධාරණයක් වෙනවා නේද? විකියේ '''[[විකිපීඩියා:Ignore_all_rules|දැඩි නීති පද්දතියක් නොමැත]]''' කියන මූලික අදහස බිඳ වැටෙනවා නේද? අර වගේ අය වාරණය කිරීමයි වෙන්න ඕනෑ. විකියට නීති එක් වෙන්න වෙන්න දායකත්වය අඩු වෙන්න පුලුවන්. ඔය විකාර වැඩ කරන අය අලුතෙන් පිටු හදන එක වාරණය කලාම තියෙන පිටුවලට ''ගේම'' දෙන්න පුලුවන්. ප්‍රතිපත්තියක් තියෙන එක හොඳයි. නමුත් නීති දාන එකට මගේ එච්චර කැමැත්තක් නෑ. මේක මගේ අදහසයි.
# [[Image:Symbol comment vote.svg|20px]] '''Comment''' [[User:දසනැබළයෝ|දසනැබළයෝ]] ([[User talk:දසනැබළයෝ|talk]]) 08:47, 14 සැප්තැම්බර් 2010 (යූටීසී) දැනට තියෙන පිටු විකෘති කිරීමට තැත් කළහොත් ඒවා අහෝසි කල හැකියි. එය දිගටම කළහොත් වාරණය කල හැකියි. එහෙත් අළුතින් විකෘති පිටු සැදීම මෙම ක්‍රියාන්විතය මගින් නතර කිරීම අවශ්‍යය යන්න මගේ අදහසයි.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(තාක්ෂණික)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි