"මොංගෝලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
unhide content
1 පේළිය:
{{අනාථ ලිපිය}}
 
<!--
 
අගනුවර සහ විශාලම නගරය - උලාන් බැටර් - 470 55 N 060 531E
Line 62 ⟶ 60:
 
16 හා 17 වන ශත වර්ෂ වල ටිබටන් බුදුදහමේ ආභාෂය ලැබීය. 17 වන ශත වර්ෂයේ බොහෝ වොන්ගෝලියානුවන් කුයීන් රාජ්‍ය පාලනයට යටත් විය. 1911 මෙහි බිදවැටීමත් සමග නිදහස ලැබු අතර 1921 තෙක් චීනයෙන් නිදහස් විමට වෙර දැරෑ අතර 1945 ජාත්‍යන්තර අවධානයට ලක්විය. 1924 මොන්ගෝලියානු සමූහාන්ඩුව විකාශය වූ අතර දේශපාලනය ද ආරම්භ විය. 1990 බහු පක්ෂ ක්‍රමයක් හා 1992 නව ව්‍යවස්ථාව වර්ග සැතපුම් 603,909 හා ජනගහනයෙන් මිලියන 2.9 කි. මෙහි තැනිතලා භූමි වදවන අතර බෑවුම් සහිත ප්‍රදේශ විශාල වන අතර කදු උතුරැ හා බටහිර ට වන අතර දකු‍නට ඇත්තේ අඩක් නොමැඩික්ය. මෙහි බහුතරයක් ජනයා ස්වදේශීය මොන්ගෝල් කසාන්තුවාන් සහ සුලු පිරිසක් රටේ බටහිරට වන්න ඇත . ජනගහනයෙන් 20% දිනකට ඇ.ඩො.1.25 ට වඩා අඩුවෙන් උපයයි.
 
-->
"https://si.wikipedia.org/wiki/මොංගෝලියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි