"ශ්‍රී ලංකාවේ ආගමික පසුබිම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
21 පේළිය:
== බුද්ධාගම ==
[[image:රුවන්වැලිසෑය.jpg|thumb|රුවන්වැලි මහා සෑය]]
මුළු ජනගහනයෙන් 70% අදහන [[ථේරවාදී බුදු දහම]] ලංකාවේ ප්‍රධානතම ආගමයි. බු.ව.246 දී [[අශෝක අධිරාජ්‍යාගේ]] පුත් [[මිහිඳු මහරහතන් වහන්සේ]] පොසොන් පොහොය දිනක ලංකාවට වැඩමවා එවකට ලක්දිව පාලනය කල දේවානම්පියතිස්ස රජතුමා [[බුදු දහම|බෞද්ධයෙකු]] බවට පත් කිරීමත් සමඟම බුදු දහම ලංකාවේ ස්ථාපිත විය. එතැන් පටන් සියලුම රාජ්‍ය පාලකයන් බුදු දහම ලංකාවේ ව්‍යාප්ත කිරීම සදහා වෙහෙස මහන්සි වී වැඩ කළේය. අශෝක රජතුමාගේ දියණිය වන [[සංඝමිත්තා තෙරණිය]] විසින් [[බුද්ධගයාවේ]] සිට [[ශ්‍රී මහා බෝධීන් වහන්සේ]] ලක්දිවට වැඩමවා මෙරට [[බුදු දහම|බෞද්ධ ජනතාවටජනතාව]]ට වන්දනාමාන කිරීම සදහා අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන ලදී.බු.ව.200 පමණ වන විට බෞද්ධ ආගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත්විය.04 වන සියවසේදී ශ්‍රී ලාංකික [[බුදු දහම|බෞද්ධයන්ට]] ඉතා සුවිශේෂී සිදු වීමක් සිදු විය. එනම් [[දන්ත කුමරුවන්]] හා [[හේමමාලි කුමරිය]] විසින් [[දළදා මාලිගාව|දන්ත ධාතූන් වහන්සේ]] මෙරටට වැඩමවීමයි. කෙසේ නමුත් පසු කාලයේදී ඇති වූ හින්දු හා යුරෝපීය බලපෑම් මඟින් බුද්ධාගමට යම් බලපෑමක් එල්ල විය. නමුත් 19 වන සියවසේ මද භාගයේදී බෞද්ධයන්ගේ පිනට මෙරට පහළ වූ [[අනගාරික ධර්මපාලතුමා]] විසින් ආරම්භ කරන ලද [[බුදු දහම|බෞද්ධ ආගම]] සුරැකීමේ වැඩසටහන් වල ප්‍රථිපලයක්ප්‍රතිඵලයක් ලෙස නැවත මෙරට බෞද්ධ පුනර්ජීවනයක් ඇතිවිය.අනගාරික ධර්මපාලතුමාට මේ සදහා හෙන්ඩ්‍රිහෙන්රි ස්ටීල් ඕල්කට්ඕල්කට්තුමා, මිගෙට්ටුවත්තේ ගුණාණන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල වැනිහිමි ආදී දෙස් විදෙස් ගිහි පැවදි උතුමන්ගේ සහය ලැබුණි.
 
==හින්දු==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_ආගමික_පසුබිම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි