"දේශපාලන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
39 පේළිය:
 
 
පුළුල් ආකාරයෙන් බැලු විට දේශපාලනය සෑම මනුෂ්‍ය අන්තර්ක්‍රියාකාරිත්වයකම අනිවාර්ය කොටසක් බව පෙනී යයි. දේශපාලනයට ඇති සරළ නිර්වචනයක් අනුව දේශපාලනය යනු හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේ ක්‍රමෝපායක් වේ. එහෙත් මෙවැනි නිර්වචනයකින් ආණ්ඩුවක් සහ නීතියක විෂය ප්‍රදේශයෙන් වෙන්වු සාමාන්‍ය ක්‍රියාකාරකම් පමණක් ගම්‍ය විය හැකි බැවින් එය සම්පුර්ණ නිර්වචනයක් වශයෙන් සැලකිය නොහැකිය. දේශපාලනය පිළිබඳ අද අපගේ පිළිගැනිම් සකස් වන්නේ නුතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයකදී පුද්ගලයාගේ සමාජීය චර්යාව පදනම් කරගෙනනය. එහෙත් <B>එෆ්.ජේ. බාර්න්ස්, එම්. කාර්ටර්, ජේ.එම් ස්කිඩ්මෝ</B> යන දේශපාලන විද්‍යාඥයින් දක්වන පරිදි <B>පරම රාජාණ්ඩු ක්‍රමයකදී සිටින පහත්ම යටත් වැසියාට වුවද ‍දේශපාලන ජීවිතයේ යම් භූමිකාවක් ඇත.</B>
 
 
45 පේළිය:
 
 
මිනිස් සමුහයකින් සංවිධානාත්මක , ඒකීය ක්‍රියාකාරිත්වයකට යොමු කරන්නාවු තීරණ, එනම් සාමුහික තීරණ ගැනිම විෂයෙහි දේශපාලනය පවතී. දේශපාලනය නිර්වචනය කොට දක්වන බොහෝ දේශපාලන විද්‍යාඥයින් පොදුවේ දේශපාලනය සාමුහික තීරණ ගැනිමට සම්බන්ධ ක්‍රියාවලියක් බව අවධාරණය කිරීමට යොමු වෙයි. <B>රොඩ් හාග්, මාර්ටින් හර්ප්, සහ ෂාවුන් බ්‍රිස්ලින්</B> යන දේශපාලන විද්‍යාඥයෝද දේශපාලනය යනු <B>කන්ඩායම් තුළ සාමුහික තීරණ ගැනිමේ ක්‍රියාවලිය</B> බව සඳහන් කරති.
 
 
"https://si.wikipedia.org/wiki/දේශපාලන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි