"භූතානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
63 පේළිය:
|footnote2 = [[Indian rupee]] is also legal tender}}
 
'''භූතාන රාජධානිය''' සිව් දිශාවෙන්ම ගොඩබිමින් වටවී ඇති [[දකුණු ආසියාව|දකුණු ආසියාතික]] රටකි. [[හිමාලය|හිමාලයේ]] නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් [[ඉන්දියාව|ඉන්දියාවට]] ද, උතුරින් [[ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශය|ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට]] ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන ''Druk Yul'' යන නමින් හඳුන්වති.
 
භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, [[අන්තර්ජාලය]], [[ජංගම දුරකථන ජාල]] සහ [[රූපවාහිනිය|රූපවාහිනී සේවා]] නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් [[දළ ජාතික සතුට]] (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්‍රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ [[සංස්කෘතිය]], [[සංස්කෘතික අනන්‍යතාවය]] සහ [[පරිසරය]] සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව ''[[Business Week]]'' සඟරාව වාර්තා කළේය. <ref>{{cite web|url=http://images.businessweek.com/ss/06/10/happiest_countries/index_01.htm |title=The World's Happiest Countries |publisher=Images.businessweek.com |date= |accessdate=2009-04-23}}</ref>
 
<references />
"https://si.wikipedia.org/wiki/භූතානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි