Content deleted Content added
31 පේළිය:
 
:It's simple. We use it for group Articles. --[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 05:37, 7 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
::සැකිලි කියන්නේ කලින් සාදා ගන්නා ලද නැවත නැවත භාවිතා කල හැකි වදන් හෝ දත්ත සමූහයක්. උදාහරණයක් ලෙස <nowiki>{{මකන්න}}</nowiki> සැකිල්ල සලකන්න. මෙම සැකිල්ල පිටුවකට එක් කළ විට එමඟින් කිසියම් දත්ත ප්‍රමාණයක් ලිපියට එක් වෙනවා. සැකිලි යොදා ගන්නේ අපේ පහසුවට. නැවත නැවත භාවිතා කිරීමට අවැසි දේ සඳහා සැකිලි සාදා ගන්නවා. මට පේන්නේ අපිට සැකිලි ගැන උදව් පිටුවට එක් කරන්න වෙයි වගේ. සැකිලි භාවිතය, නිර්මාණය, කුමක්ද යන වග.... ස්තුතියි! --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 06:32, 7 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
== Signature ==
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:මීමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි