"දේශපාලන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
දේශපාලනය (Politics) යන යෙදුම බිහි වුයේ ග්‍රීක භාෂාවේ යෙදුමක් වු Polis යන වචනයෙනි. එහි තේරුම වුයේ නගර රාජ්‍ය යන්නය. මේ අනුව ඉපැරණි ග්‍රීකයන් විසින් සමස්ත වශයෙන් පුරවැසියන්ගේ ජීවිතය නගර රාජ්‍යයට දක්වන සබඳතාව තුළ ගෙවන සාමාජීය ජීවිතයේ සෑම පැතිකඩක්ම දේශපාලනික යැයි අර්ථකතනය කිරීමට ග්‍රීකයන් යොමු වුයේ මේ නිසාය. අනික් අතින් ග්‍රීක චින්තකයෝ දේශපාලනය නගර රාජ්‍ය මුලික කරගෙන සිදුවන්නාවු සමස්ත පුරවැසි ක්‍රියාකාරකම් යන තේරුම සහිතවද , ශාස්ත්‍රීය විෂයක් යන තේරුම සහිතවද භාවිත කළෝය.
 
ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිසා බලය පිළිබඳ අධ්‍යනයක යෙදීම ගැනත් බලය ක්‍රියාත්මක කිරීම ගැනත් අවධානය යොමුකර ඇත. පුරාතන ඉන්දියානු, චීන, ග්‍රීක හා රෝම ජාතිකයෝ, පාලකයා හා පාලිත පක්ෂය හෙවත් වැසියන් අතර පවත්නා සබඳතාවයනගේ ස්වභාවයත් දේශපාලන සංවිධානයයෙහි පදනමත් ස්වකීය සම්ප්‍රදායනට අනුව විමසිල්ලට ලක් කලහ. ඔවුහුත් ඔවුන්ගෙන් පසුව පහල වු අයත් දේශපාලන බලයට පදනම් වු, විශ්ව සාධාරණ යැයි තමන් සැලකු සදාචාරාත්මක, දාර්ශනික හෝ දේවදධාර්මික මූලධර්ම සකස් කිරීමට වෙර දැරූහ. දේශපාලන විද්‍යාව පිළිබඳ අධ්‍යනය හා විමර්ශනය අරභයා මෙතරම් දීර්ඝ සම්ප්‍රදායක් ඇතද අද එම විෂය හදාරන්නට මූලික ප්‍රශ්න රැසකට ම මුහුණ පෑමට සිදුව තිබේ. මෙහි හුදු විෂය ක්ෂේත්‍රයම අද විවාදයට ලක්ව ඇත. එය අධ්‍යනය කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රම හා මාර්ග මත භේදයනට තුඩු දී තිබේ. ඒ පිළිබඳව පිළිගත් වාග් මාලාවක් නොමැත. මෙම විෂයට අදාල මූලික යෙදුම්, සංකල්ප, හා මූලධර්ම විවිධ දේශපාලන විද්‍යාඥයින් විසින් විවිධාකාරයෙන් නිර්වචනය කර ඇත. <B><U>"දේශපාලනය පිළිබඳ අධ්‍යනය විද්‍යාවක් නොව කලාවක්"</U></B> යැයි සමහරුන් පෙන්වාදි ඇත.[[Image:Law.jpg|center|200px]]
 
== දේශපාලන විද්‍යාවේ ප්‍රධාන අංශ හතර ==
"https://si.wikipedia.org/wiki/දේශපාලන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි