"ලංකාපුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
2 පේළිය:
 
[[Image:Rama preparing Lanka siege.jpg|thumb|250px|right|19<sup>th</sup>century painting depicting [[Rama]] preparing for war against [[Ravana]].]]
'''ලංකාපුර''' යනු රාවන රජ සමයේ අගනුවරයි. මෙය ත්‍රිකූට හෙවත් වත්මන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි බව විශ්වාස කෙරේ. Theඇතැම් ancientසෙල් capitalලිපි cityවලට ofඅනුව Lankaලංකාපුරයට, was burnt by Lordදැනට [[Hanumanශ්‍රී ලංකාව]] පිහිටි බිමට වඩා විශාල බිම් ප්‍රදේශයක් අයත්ව තිබූ බව කි‍යවේ.
 
After Ravana was killed by [[Rama]], Ravana's brother [[Vibhishana]] ruled the kingdom. His descendants ruled the kingdom even during the period of the [[Pandavas]]. As per the epic Mahabharata, the Pandava [[Sahadeva]] had visited this kingdom during his southern military campaign for the [[Rajasuya]] sacrifice of Pandava king [[Yudhisthira]].
 
[[රාමායණය]]ට අනුව, [[රාවණා රජු]] [[රාම]] අතින් මියයාමෙන් පසු ලංකාපුර පාලනය රාවණාගේ සොහෙයුරකු වූ [[විභීෂණ]] ට භාර දුන් බව කියවේ. විභීෂණ ගෙන් පසු ද, ඔහුගෙන් පැවැතෙන පරම්පරාව රාජ්‍යය පාලනය කළ බව සඳහන් ය.
 
After Ravana was killed by [[Rama]], Ravana's brother [[Vibhishana]] ruled the kingdom. His descendants ruled the kingdom even during the period of the [[Pandavas]]. As per the epic Mahabharata, the Pandava [[Sahadeva]] had visited this kingdom during his southern military campaign for the [[Rajasuya]] sacrifice of Pandava king [[Yudhisthira]].
 
== ලංකාවේ පාලකයෙක් ==
ලංකාපුරය මුලින් පාලනය කළේ සුමාලි නම් අසුර රජෙක් බවත් පසුව විශ්‍රවස් (කුවේර / කුබේර) නම් අසුර රජෙක් ලංකාපුර පාලනය භාර ගත් බවත් රාමායණයේ සඳහන් වේ. විශ්‍රවස් ගේ පාලන කාලයෙන් පසුව රාවණා රජු රටේ පාලනය භාර ගන්නා අතර සුර අසුර යුද්ධයෙන් පසු අසුර පාලනය යම් තාක් දුරට නැසී යයි.
Lanka was originally ruled by a Rakshasa named Sumali (as per [[Ramayana]]). Later it was taken by Visarvana (Kubera) who was a Yaksha. From him, Rakshasa Ravana, took the rulership of Lanka. Rama killed Ravana and installed his brother Vibhishana on the throne of Lanka.
 
මහාභාරත ග්‍රන්ථයට අනුව අසුර රජකු වූ වෛශ්‍රවණ හෙවත් කුවේර ලංකාපුර පාලකයා ව සිටියදී රාවණා විසින් කුවේර යුධමය අතින් පරාජය කොට ලංකාවේ පාලනය ලබා ගෙන ඇත. කුවේර ගේ අගනුවර රාක්ෂ (රකුස්) ජනයා විසින් ආරක්ෂා කළ බව කියවේ.
According to Mahabharata, ''[[Yaksha Kingdom| Yaksha]] king [[Vaisravana]] alias [[Kubera]] was the ruler of Lanka. His capital was guarded by Rakshasas.His cousin Ravana fought with Kubera in battle and obtained the sovereignty of Lanka from him. Ravana ruled Lanka as the king of [[Rakshasa Kingdom| Rakshasas]]. Having slain the king of the Rakshasas, viz Ravana, with his brother [[Kumbhakarna]], and sons and kindred, Rama installed in the kingdom of Lanka the Rakshasa chief, [[Vibhishana]], pious, and reverent, and kind to devoted dependants.
යුද්ධයෙන් පරාජය කළ නොහැකි වූ රාවණා රජු උපක්‍රමයකින් ඝාතකය කරන රාම, ඉතා කුරිරු අන්දමින් ඔහුගේ සොයුරු කුම්භකර්ණ ද, රාවණ රජු ගේ දරුවන් ද මරා දමන අතර, පසුව පාලනය විභීෂණ ට භාර දෙන්නේ තමාට රාවණා රජු පරාජය කිරීමට කළ උපකාරයට කරන ගෙවීමක් ලෙස ය.
 
== Rama's invasion and conquest of Lanka ==
"https://si.wikipedia.org/wiki/ලංකාපුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි