"ස්නායු පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
27 පේළිය:
* අන්තර් මධ්‍ය නියුරෝන
: අන්තර් මධ්‍ය හා සංවේදක නියුරෝන අතර ආවේග සම්ප්‍රේෂණයට උපයෝගී වේ.
 
==මධ්‍ය ස්නායු පඬතිය==
මධ්‍ය ස්නායු පඬතිය යනු [[මොළය]] හා සුෂුම්නාවයි. ඇස, කන, නාසය, දිව, සම යන සංවේදී ඉන්‍ද්‍රීයයන්ගෙන් ලැබෙන උත්තේජ පිළිබඳ ආවේග කෙළින් ම එම ඉන්‍ද්‍රීයවල සිට [[මොළය]]ට ලැබේ. සමෙන් ලැබෙන උත්තේජ පිළිබඳ ආවේග ප්‍රථමයෙන් සුෂුම්නාව වෙත යැවෙන අතර ඉන්පසු සුෂුම්නාවේ සිට මොළය වෙත යැවේ. ශරීරයේ විවිධ අවයවවල ක්‍රියාකාරීත්‍වය පාලනය කරනුයේ මධ්‍ය ස්නායු පඬතිය මගින් වන අතර හිස් කබලේ කපාලය තුළ මොළය ද කශේරුව තුළ සුෂුම්නාව ද ආරක්‍ෂිතව පවතී.
 
==පර්යන්ත ස්නායු පද්ධතිය==
"https://si.wikipedia.org/wiki/ස්නායු_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි