"ස්නායු පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Cleaned
Infobox & Structure
1 පේළිය:
{{Infobox Anatomy
|Name ==පර්යන්ත ස්නායු පද්ධතිය==
|GraySubject =
|GrayPage =
|Image = TE-Nervous system diagram.svg
|Caption = මිනිසාගේ ස්නායු පඬතිය
|Image2 =
|Caption2 =
|Precursor =
|System =
|Artery =
|Vein =
|Nerve =
|Lymph =
|MeshName =
|MeshNumber =
}}
මිනිස් ස්නායු පද්ධතිය දල ආකාරයෙන් ද (පියවි ඇසින් දැකිය හැකි කොටස්) සහ ක්ෂුද්‍ර ආකාරයෙන් ද, (සෛල මට්ටමින් ද) ගවේෂණය කළ හැක. දළ ව්‍යුහය අනුව ස්නායු පද්ධතිය වෙන වෙනම ඉන්ද්‍රියවලට කාණ්ඩ කළ හැක. මේවා ඇත්තෙන්ම ස්නායු පථ මාර්ගයේ එක් එක් මං සන්ධි වේ. මධ්‍ය හා පර්යන්ත ස්නායු පද්ධතිය ලෙස මෙය ‍ඉගෙනීමේ පහසුව තකා තැන අනුව වර්ග කෙරේ. මධ්‍ය ස්නායු පද්ධතිය, ස්නායු පද්ධතියේ විශාලතම කොටසයි. මොළය හා සුසුම්නාව අඩංගුය. කපාල කුහරය තුළ (මොළය අඩංගු) හා සුසුම්නාව අඩංගු සුසුම්නා කුහරය තුල මධ්‍ය ස්නායු පද්ධතිය අඩංගුය. මෙනින්ජි පටල මඟින් ආවරණය වන මධ්‍ය ස්නායු පද්ධති කාපලය මඟින් මොළය ද කොදු ඇට මඟින් සුසුම්නාව ද ආරක්ෂා වේ. එක්ව ක්‍රියා කළ හැකි පද්ධති ගණනාවකට මිනිස් ස්නායු පද්ධතිය සම්බන්ධ ‍වේ.
 
==සැකැස්ම==
==පර්යන්ත ස්නායු පද්ධතිය==
[[File:Neuron Hand-tuned.svg|thumb]]
ස්නායු පඬ‍තියේ මූලික තැනුම් ඒකකය ස්නායු සෛල හෙවත් නියුරෝන වේ. නියුරෝන ප්‍රධාන කොටස් තුනකි.
* සංවේදක නියුරෝන
* චාලක නියුරෝන
* අන්තර් මධ්‍ය නියුරෝන
 
==පර්යන්ත ස්නායු පද්ධතිය==
මධ්‍ය ස්නායු පද්ධතියට අයත් නොවන අන් සියලු කොටස් පර්යන්ත ස්නායු පද්ධතියට අයත්ය. මෙහි බොහෝ කොටස් ස්නායු ලෙස හඳුන්වයි. ඇත්ත වශයෙන්ම මෙය ස්නායු සෛලවල ඇකිසෝන දිගු වේ.
 
"https://si.wikipedia.org/wiki/ස්නායු_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි