"විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
43 පේළිය:
 
:::::ඔබ ලියා ඇති කරුණු හරි. මම කියන්නේ මෙයයි. ඔයගොල්ලො හතර මං හන්දියක ව්‍යාපාර ස්ථානයක් ගොඩනගල බලං ඉන්නව එතනට මිනිස්සු ඇවිල්ල ව්‍යාපාර පටන් ගන්නකන්. එහෙම නොවෙයි විය යුත්තේ ප්‍රචාරක මාධ්‍යය පාවිච්චි කරන්න. විකිපීඩියාව තුල කියන්න..ඉල්ලා සිටින්න..පරිශීලකයන්ට විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි වල ලිපි තෝර ගෙන එක්කො පරිවර්තනය කරන්න නැත්නම් අළුතින් ලියන්න කියලා ආරාධනය කරන්න.. ඒ වැඩ බෙදා දෙන්න..අධීක්ෂණය කරන්න. -- [[User:සබර|සබර]] ([[User talk:සබර|talk]]) 08:14, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
::::::අපි මේ [[පරිශීලක සාකච්ඡාව:තඹරු විජේසේකර#හොඳ ම ලිපි|පිටුව පටන්ගත්තේ]] හොඳම ලිපි තෝරන්න. ඒවුණාට දැන් මේක කෝපිකඩේ වගේ ස්වාධීන සාකච්ඡාත් සිඬ වෙනවානේ. හරි; කමක් නෑ සාකච්ඡා කරල තමයි තීරණ ගන්න ඕන. පටන්ගත්ත විතරනේ. ඉදිරියෙදි මේවාට කෝපි කඩේ භාවිතා කරමු. ජය --[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 08:50, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
=== තීරණය===