"විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
cmt
40 පේළිය:
:::හිමිකම් උල්ලංඝණය ගැන ඔබ නම් සැහැල්ලු වෙන් කථා කරන බව පෙනේ. ඒවා විමර්ශනය කල යුත්තේ නෛතික ගැටළු නිසයි. [[:en:Wikipedia:Wikipedia Signpost/2010-08-09/News and notes|ඔබ දන්නවාද FBI ආයතනය ඉතා මෑතකදී ඇමෙරිකානු ව්‍යවස්ථාව උපුටා දක්වමින් ඔවුන්ගේ ලාංඡනය ඉවත් කිරීමට Brittanica විශ්වකෝෂයට සහ විකිපීඩියාවට පැවසූ බව]]? Wikimedia පදනමේ නීතීඥයන් FBI ආයතනය ඇමෙරිකානු ව්‍යවස්ථාව වැරදි ලෙස උපුටා දක්වා ඇති බව පවසමින් ලාංඡනය ඉවත් කිරීම ප්‍රතික්ශේප කල විට එක් පරිශීලකයෙක් මුල් පිටුවේ පල කිරීමට "ඔබ දන්නවාද ලිපියක්" (WP:DYK) ඉදිරි පත් කල විට Jimmy Walesම ඉදිරි පත් වී FBI ආයතනය [http://en.wikipedia.org/w/index.php?title=Template_talk:Did_you_know&action=historysubmit&diff=377877327&oldid=377876974 ප්‍රකෝප කිරීමෙන් වලකින ලෙස ඉල්ලු බව]?
 
:::සාරාංශ වශයෙන් පවසතොත්, මම පරිවර්තන පහත් කර නොසලකමි. ඒවා වැඩි දියුණු කිරීමට උදවුවී ඇත්තෙමි. මින් ඉදිරියටද ඉතා කැමැත්තෙන් ඒසඳහා නොපැකිළ ඉදිරිපත් වෙමි. තමන්ම ආශ්‍රිත සොයා ලිපි ලිවීමට පරිශීලකයන් උනන්දු කල යුතුය. කථාවෙන් නොනැවතී ආදර්ශයෙනුත් ඔප්පු කර ඇත්තෙමි. විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි හිදී පරිවර්ථනයේදී වන අඩු පාඩු සලකා බලා තමන්ම ලිවූ ලිපි වලට ප්‍රමුඛතාවය දිය යුතුය. ජය--<font face="calibri">[[User:Chanakal|<font color="SteelBlue">'''Chanaka L'''</font>]] (<font color="Coral">[[User talk:Chanakal|talk]]</font>)</font>
 
:::::ඔබ ලියා ඇති කරුණු හරි. මම කියන්නේ මෙයයි. ඔයගොල්ලො හතර මං හන්දියක ව්‍යාපාර ස්ථානයක් ගොඩනගල බලං ඉන්නව එතනට මිනිස්සු ඇවිල්ල ව්‍යාපාර පටන් ගන්නකන්. එහෙම නොවෙයි විය යුත්තේ ප්‍රචාරක මාධ්‍යය පාවිච්චි කරන්න. විකිපීඩියාව තුල කියන්න..ඉල්ලා සිටින්න..පරිශීලකයන්ට විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි වල ලිපි තෝර ගෙන එක්කො පරිවර්තනය කරන්න නැත්නම් අළුතින් ලියන්න කියලා ආරාධනය කරන්න.. ඒ වැඩ බෙදා දෙන්න..අධීක්ෂණය කරන්න. -- [[User:සබර|සබර]] ([[User talk:සබර|talk]]) 08:14, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
=== තීරණය===
{{status|ලිපිය මනා සංවර්ධනයකින් පසු තෝරාගැනීමට නියමිත ය.}}--[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 03:09, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)