"විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
cmt
36 පේළිය:
:කථාව ඇත්ත. එනමුත් අපේ ගොඩක් පරිවර්තිත ලිපිවල කරුණු මඳ භාවයක් පවතී. ඒවා සංවර්ධනය කළයුතු ය. --[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 07:04, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)
::අඳුරට දෙස් තියන්නේ නැතිව එක් පහනක් හෝ දල්වන්න. ඔයගොල්ලෝ විකිපීඩියා ව්‍යාපෘතියක් පටන්ගන්න. ඔය කියන සංවර්ධනය විය යුතු ලිප ලැයිස්තුවක් තනා විකිපීඩියානුවන් කැමති ලිපි තෝරාගෙන ඒවා සංවර්ධනය කරන්න බාර දෙන්න. කාල සීමාවක් නියම කරන්න. ප්‍රගතිය මැන බලන්න. උනන්දු කරන්න. ඒවා හොඳම ලිපි වේවි. -- [[User:සබර|සබර]] ([[User talk:සබර|talk]]) 13:39, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)
:::[[:en:Wikipedia:Verifiability]] අන්තර්ගතයන් සඳහා වූ ප්‍රතිපත්තියක් නිසා සෑම ලිපි නාමාවකාශ පිටුවක් සඳහාම බල පැවැත්වේ. මම මෙම ප්‍රශ්නයම කලින් අවස්ථාවක [[:en:User:Moonriddengirl]]ට [[විකිපීඩියා:කෝපි කඩේ/2010/003#Felidae socks confirm|යොමු කර]] ඇත්තෙමි. ඇය පැවසූයේ පරිවර්තකයන් ආශ්‍රිත පරික්ෂා කර බැලීම සුදුසු බව සහ [[:en:Wikipedia:Translation]] සාමාජිකයන් අතර මේ ගැන මතභේදයක් ඇති බවයි. නමුත් සෑම ආශ්‍රිතයක්ම පරික්ෂා කර බැලීමට අපහසුය. ග්‍රන්ථ, ග්‍රාහකමුදල් අවශ්‍ය පර්යේෂණ ලිපිවල සාරාංශ උදාහරණ වේ. මේවායේ තිබෙන වැරදි වලට වග වන්නේ කවුද? සමහර ලිපි කිසිම විමසීමක් නැතිව ඉංග්‍රීසි ලිපියේ තිබෙන වැරදිත් ඉස්පිල්ලක්, පාපිල්ලක් නෑර මෙහි පිටපත් කොට ඇත. මෙම සාකච්ඡාවට මාතෘකා වන [[පළමුවන පරාක්‍රමබාහු රජ]] ලිපියෙහිම ඉංග්‍රීසි විකියේ ටැගයක් එලෙසින්ම මෙහි ඇති බව කාටත් පෙනේ. මම "සෑම විටම පරිවර්තන සැහැල්ලුවට ලක් කරනවායි" කීම අභූත චෝදනාවකි. මම එසේ කල එක් අවස්ථාවක් හෝ පෙන්විය යුතුය. ඔබ සංස්කරණය කල [[2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට්]] ලිපියට මමත් ඉතාම උද්යෝගයෙන් සුළු උදව්වක් කලා මතක ඇතෙයි සිතමි. එය ලිවීම ගැන ඔබට ප්‍රශංසා කිරීමට සිතා ඔබ එය අවසන් කරන තුරු සිටීමට ඉටා ගතිමි. පරිවර්තන ගැන මට ඇත්තේ විශ්වාසනීය භාවය පිලිබඳ ගැටලුවකි. මම සිතුවා ලිපි ලියා ආදර්ශ දීම ගෙන කවුරුන් හෝ අසාවියයි කියා. දහස් ගණනින් ලිපි ලිවීමට මට නොහැකි බව පිළිගත යුතුයි. නමුත් එසේ දහස් ගණනින් අන්ධ ලෙස පරිවර්තනය කරන Felidae කර ඇති හරිය මම කිවිය යුතු නැත. මම සිටින්නේ නැවත Felidae හොල්මනක් දකින තුරු [[නිගර්]] නම් රට තියෙන්නේ ලෝක සිතියමේ කොතනදැයි ඇසීමටය. නමුත් මා ලියා ඇති ලිපි සුළු සංඛ්‍යාවේ ඇති කරුණු ගැන වග වීමට මට පුලුවන. උදාහරණයක් කියනවා නම්, [http://whc.unesco.org/en/news/640 යුනෙස්කෝව] පවසන්නේ [[ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්]] හි සිටින්නේ දකුණු පාතරට තෙත් කලාපීය කළු වඳුරු උපවිශේෂය බවයි. නමුත් [http://www.iucnredlist.org/apps/redlist/details/22042/0/rangemap අයි.යූ.සී.එන්. රතුලැයිස්තුවට] අනුව එය වලස් වඳුරා උපවිශේෂය වශයෙන් නිවැරදි කලෙමි. තමුන්ම ආශ්‍රිත සෙවීමේ මෙම වාසිය පරිවර්ථනය කරන විට තිබේද? [[:en:List of mammals of Sri Lanka]] ලිපියේ ආශ්‍රිත පැහැදිලි නැති නිසා මා සිංහලෙන් මා සොයා ගත් ආශ්‍රිත වලින් ලිපිය ලිවූවෙමි. අනෙක් අතට මා [[:en:List of endemic birds of Sri Lanka|මේ]] ලිපිය ලිවීමට අදහස ගත්තේ [[ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ]] යන ලිපියෙනි. නමුත් මම එය පරිවර්තනය කලා නොව මා සොයා ගත් ආශ්‍රිත වලින් දින 4ක් වෙහෙස වී ලිපිය ලිවීමි. සාහිත්‍ය විමර්ශනය ශාස්ත්‍රීය නිබන්ධනකරණයේ අත්‍යාවශ්‍ය අංගයකි. ඒගැන මැසිවිලි නැගීම සුදුසු නැත. විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි හිදී වත් අප තමන්ම ලිපි ලිවීමට පරිශීලකයන් උනන්දු කරන්නේ නැත්නම් එය කරන්නේ කොහෙද?
 
:::හිමිකම් උල්ලංඝණය ගැන ඔබ නම් සැහැල්ලු වෙන් කථා කරන බව පෙනේ. ඒවා විමර්ශනය කල යුත්තේ නෛතික ගැටළු නිසයි. [[:en:Wikipedia:Wikipedia Signpost/2010-08-09/News and notes|ඔබ දන්නවාද FBI ආයතනය ඉතා මෑතකදී ඇමෙරිකානු ව්‍යවස්ථාව උපුටා දක්වමින් ඔවුන්ගේ ලාංඡනය ඉවත් කිරීමට Brittanica විශ්වකෝෂයට සහ විකිපීඩියාවට පැවසූ බව]]? Wikimedia පදනමේ නීතීඥයන් FBI ආයතනය ඇමෙරිකානු ව්‍යවස්ථාව වැරදි ලෙස උපුටා දක්වා ඇති බව පවසමින් ලාංඡනය ඉවත් කිරීම ප්‍රතික්ශේප කල විට එක් පරිශීලකයෙක් මුල් පිටුවේ පල කිරීමට "ඔබ දන්නවාද ලිපියක්" (WP:DYK) ඉදිරි පත් කල විට Jimmy Walesම ඉදිරි පත් වී FBI ආයතනය [http://en.wikipedia.org/w/index.php?title=Template_talk:Did_you_know&action=historysubmit&diff=377877327&oldid=377876974 ප්‍රකෝප කිරීමෙන් වලකින ලෙස ඉල්ලු බව]?
 
:::සාරාංශ වශයෙන් පවසතොත්, මම පරිවර්තන පහත් කර නොසලකමි. ඒවා වැඩි දියුණු කිරීමට උදවුවී ඇත්තෙමි. මින් ඉදිරියටද ඉතා කැමැත්තෙන් ඒසඳහා නොපැකිළ ඉදිරිපත් වෙමි. තමන්ම ආශ්‍රිත සොයා ලිපි ලිවීමට පරිශීලකයන් උනන්දු කල යුතුය. කථාවෙන් නොනැවතී ආදර්ශයෙනුත් ඔප්පු කර ඇත්තෙමි. විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි හිදී පරිවර්ථනයේදී වන අඩු පාඩු සලකා බලා තමන්ම ලිවූ ලිපි වලට ප්‍රමුඛතාවය දිය යුතුය. ජය--<font face="calibri">[[User:Chanakal|<font color="SteelBlue">'''Chanaka L'''</font>]] (<font color="Coral">[[User talk:Chanakal|talk]]</font>)</font>
=== තීරණය===
{{status|ලිපිය මනා සංවර්ධනයකින් පසු තෝරාගැනීමට නියමිත ය.}}--[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 03:09, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)