"විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
31 පේළිය:
# [[Image:Symbol comment vote.svg|20px]] '''Comment''' "මෙමලිපිය පාඨකයන්ට ව්‍යාකූල හෝ අපැහැදිලි හෝ විය හැක" වැනි සැකිලි ද ව්‍යාකරණ හා අක්‍ෂර වින්‍යාස දෝෂ ද සම්පූර්ණ නොකළ මාතෘකා ද මෙහි අඩංගු ය. එහෙයින් ඒවා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සලකා බලනුයේනම් යහපති.--[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 10:30, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)
# [[Image:Symbol comment vote.svg|20px]] '''Comment''' තඹරු සමග මෙහිදී එකඟ වෙමි. පරිවර්තිත ලිපි නොව මෙහිදීම ලිවූ ලිපි තොරාගන්නේ නම් යහපත් යයි කල්පනා කරමි. පරිවර්තිත ලිපි වලට වඩා තමන්ම ලිවූ ලිපි වල විශ්වාසනීය භාවය වැඩි නිසා, තහවුරු කර ගැනීමට ඇති හැකියාව [[:en:Wikipedia:Verifiability]] අපගේ වටිනා ප්‍රතිපත්තිවලින් එකක් නිසා. ජය--<font face="calibri">[[User:Chanakal|<font color="SteelBlue">'''Chanaka L'''</font>]] (<font color="Coral">[[User talk:Chanakal|talk]]</font>)</font> 12:09, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)
::: ඒ අදහස නම් හොඳයි චානක. පරිවර්තන ලිපි වලට වඩා තමන් ලියූ ලිපි තෝරා ගන්න එකට මමත් උදව් කරනවා. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 13:35, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)
* [[Image:Symbol comment vote.svg|20px]] '''Comment''' [[:en:Wikipedia:Verifiability]] නමැත්ත මෙම පරිවර්තිත ලිපියට අදාළ වන්නේ නොමැති බව මගේ අදහසයි. මෙහි ඉංග්‍රීසි ලිපියෙහිදී එම පරාමිතිය සැලකිල්ලට ගෙන ඇත. Chanakal විසින් සැමවිටම පරිවර්තිත ලිපි හෑල්ලුවට ලක් කරමින් කතා කරන්නේ මන්දැයි යන්නද මට නොතේරේ. සිංහල විකිපීඩියාව තුල සිටින විකිපීඩියානුවෝ හසලයෝ හෝ ප්‍රාඥයෝ නොවෙති. අප තරමක් හෝ දන්නා විෂය ක්ෂේත්‍රය ගැන ලිපි ලිවීමට හෝ අපට විශේෂ පරිශ්‍රමයක් යෙදිය යුතුය. බොහෝ ලේඛන ඇසුරු කොට පර්යේෂණ කල යුතුය. තනි පුද්ගලයෙකුට එය සිදු කල නොහැකි අතර අප වැනි තවද අය විසින් ලිපියෙහි නිවැරැදි භාවය විමසමින් එය යාවත්කාල කල යුතුය. සාරවත් ලිපියක් නිමැවෙන්නේ එවිටයි. අප විකිපීඩියාව තුල මෙවැනි විකිපීඩියාවන් සමූහයක් සිටිත්ද? ‍සක්‍රීය විකිපීඩියානුවන් බොහෝ අය කරනුයේ, ප්‍රවර්ග වෙනස්කිරීම/එකතු කිරීම, හිමිකම් ප්‍රශ්න ඉස්මතු කිරීම, මකාදැමිය යුතු ලිපි ලකුණු කිරීමය. සමහරක් දෙනා පරිවර්තනයෙහි යෙදෙන අතර මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වී ඇත්තේ මුලින් මා සඳහන් කල කාර්යයන් තුන වෙයි. මෙයින්ද පළමුවැන්න ඉතාමත් ජනප්‍රිය වී ඇත්තේ යමෙකුගේ සංස්කරණ සංඛ්‍යාව Edit Count ඉතා ඉක්මනින් ඉහළ වැවීමට මෙය ඉවහල් වන නිසාදැයි කුකුසක් හට ගනියි. මෙම කුකුස වඩාත් ත්‍රීව වන්නේ ලිපියට වඩා ප්‍රවර්ග වැඩි වන තරමටම අදාලත්වය කෙසේදැයි සිතෙන තරම් ප්‍රවර්ග බලෙන් ඇතුලු කිරීම නිරික්ෂණය කෙරෙන නිසාය. කෙසේවෙතත්, නව ලිපි නිර්මාණය මෑත කාලයේදී නිරික්ෂණය නොකෙලෙමි. නව ලිපි යැයි මා සිතූ සමහරක් තුච්ඡ ලෙස පිටපත් කල ඒවා බව පෙනී ගොස් ඇත. නව ලිපි ගොන්නක් නැති කලෙක ‍හොඳම ලිපියක් ලෙසින් එයින් එකක් තෝරාගන්නේ කෙසේද? මේ ගැන දොඩන අවවළුන්ම මේ ගැන උනන්දු වී කව ලිපි නිර්මාණය කොට ආදර්ශමත් වන්නේ නම් මැනැවි. විකිපීඩියාවෙහි අරමුණ වන්නේ දැනුම බෙදා ගැනීම බව මා හට වැටහී ඇති ආකාරයයි. දැනුමට පාටක් හෝ භාෂාවක් හෝ රටක් හෝ නොමැත. ඉංග්‍රීසි කාරයෙක් ලියූ ලිපියක් පරිවර්තනය කල විට එය සිංහලයෙන් කියවා දැනුම අපට ලබා ගත හැකි විය යුතුය. ඒවා පහත් ලෙසින් සලකන්නන් සිටී නම් සිංහල විකිපීඩියාව තුල සිංහලෙන්ම ලිවූ ලිපි තනන්නට උත්සුක විය යුතුයි. --- [[User:සබර|සබර]] ([[User talk:සබර|talk]]) 04:55, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
=== තීරණය===