"ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

මින්පසු ඇතිවූ එනම් ක්‍රි.ව. 1857දී ඇතිවූ හමුදා කැරැල්ල හෙවත් [[සිපොයි කැරැල්ල]] බ්‍රිතාන්‍යයට එරෙහිව පැනනැඟි බිහිසුණු ම කැරැල්ල වීය.
 
=ජාතිකානුරාගී අදහස් පැතිර යාමපැතිරයාම=
බ්‍රිතාන්‍යයෝ දුම්රිය මාර්ග, මහා මාර්ග හා තැපැල් සේවය වැනි යටිතල පහසුකම් සපයන ලද්දේ භාණ්ඩ හා මගී ප්‍රවාහන යප්‍රවාහනය සඳහා ය. නමුත් මෙවන් පඬතීන් ඔස්සේ ජාතිකානුරාගී අදහස් පැතිර යාමපැතිරයාම ඔවුන් ද අනපේක්‍ෂිත වූ ප්‍රතිඵලයෙක් විය.
 
=කල්කටා ඉන්දියානු සංවිධානය=
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/117605" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි