"ඩී.එන්.ඒ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ඩී.එන්.ඒ. නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
adding up links to other si.wiki pages related to the article
1 පේළිය:
[[ගොනුව: DNA_Overview.png|thumb|]]
DNA සෑම ජීවියෙකුගේම හා සමහර වෛරසවල[[වෛරස]]වල [[වර්ධනය]] හා [[ක්‍රියාකාරීත්වය]] පිළිබඳ තොරතුරු / මඟ පෙන්වීම් ([[ජානමය තොරතුරු]]) අඩංගු [[න්‍යෂ්ටික අම්ල]] මේ නම් වේ. DNA අණුවල වැදගත්ම කාර්යභාරය නම් දත්ත ගබඩා කිරීමයි. [[RNA]] , [[ප්‍රෝටීන]] වැනි අනෙකුත් [[සෛල සංඝටක]] තැනීමට ඇති තොරතුරු / උපදෙස් DNA තුළ ඇති බැවින් එය සැලසුම් කෙටුම්පතකට සමාන කළ හැක. DNA වල මෙම තොරතුරු අඩංගු වන කොටස ජානයක්[[ජානය]]ක් ලෙස හඳුන්වයි. එමෙන්ම තවත් DNA කොටස් ව්‍යුහිත වශයෙන් ක්‍රියා කරන අතර තවත් සමහරක් ප්‍රවේණි තොරතුරු ප්‍රයෝජනයට ගැනීම පාලනය කරයි. රසායනිකව DNA යනු [[නියුක්ලියෝටයිඩ]] නම් ඒකකවලින් තැනුනු [[මහා අණුවකිඅණු]]වකි. එහි කොඳු ඇට පෙළ [[සීනි]] හා [[පොස්ෆේට්]] අණු [[එස්ටර බන්ධනවලින්බන්ධන]]වලින් බැඳී තැනී ඇත. එක් සීනි අණුවකට එක බැඟින් බැඳුණු [[භෂ්ම]] වර්ග හතරක් ඇත. මෙම භෂ්ම බැඳී ඇති අනුපිළිවෙලිනුයි ප්‍රවේණි දත්ත ගබඩා වී ඇත්තේ. මෙම භෂ්ම කේතයේ ඇති තොරතුරු ප්‍රෝටීන නිෂ්පාදනයේ [[ඇමීනෝ අම්ල]] අනුපිළිවෙල තීරණය කරයි. පිටපත් වීම හා පරිවර්තනය යන ක්‍රියාවලිය මඟින් මෙම DNA කේතයෙහි පණිවුඩය RNA අණුවල අනුපිලිවෙලක් බවට පරිවර්තනය කෙරේ.
 
 
සෛල තුළ DNA ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස සංවිධානය වී ඇත. DNA පිටපත්වීම නමින් හඳුන්වන ක්‍රියාවලිය මඟින් මෙම ප්‍රවේණි දේහ සියල්ලේ කොපියක් සෛල මඟින් විභාජනයට[[විභාජනය]]ට පෙර දෙගුණ කර ගනී. සෛල න්‍යෂ්ටිය තුළ ඉයුකාරිසෝඩාවනුත්යුකැරියෝටාවනුත් සෛල ප්ලාස්මයේ ප්‍රෝ‍කාරියෝටාවනුත්ප්‍රෝ‍කැරියෝටාවනුත් මෙම ගබඩා කර ඇත. හස්ටොන්හිස්ටොන් නමින් හැඳින්වෙන ක්‍රොමැටින් ප්‍රෝටීන DNA මඟින් ප්‍රවේණි ද්‍රව්‍යයේ DNA හොඳින් අසුරා සංවිධානය කරයි. DNA වල කුමන කොටසක් ප්‍රෝටීන බවට පරිවර්තනය කරන්නේ ද යන්න මඟින් DNA හා අනෙකුත් ප්‍රෝටීන අතර අන්තර්ක්‍රියාවලට මඟ පෙන්වීම මෙම හොඳින් ඇසුරණු කොටසක් තීරණය කරයි.
 
 
"https://si.wikipedia.org/wiki/ඩී.එන්.ඒ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි