"උපත් අනුපාතිකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Birth rate figures for countries.PNG |thumb|350px|ලෝක උපත් අනුපාතිකය 2008]]
[[ගොනුව:World_net_birth_rate_2007Europe_net_birth_rate_2007.png |thumb|ලෝකයුරෝපීය දළ උපත් අනුපාතිකය 2007]]
]]
 
 
[[ගොනුව:Europe_net_birth_rate_2007.png |thumb|යුරෝපීය දළ උපත් අනුපාතිකය 2007
]]
 
 
 
 
 
 
දළ උපත් අනුපාතික ස්‍රැතිය එසේත් නැත්නම් ළදරු උපත් සංඛ්‍යාව මිනිසුන් දහස් දෙනෙකුට වසරකදී සිදු වන ප්‍රමාණය ලෙසින් සැලකේ. සාපල්‍යතා සීඝ්‍රතාවය හා ආර්ථික භූ විද්‍යා ශබ්ද කෝෂය වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ යන පරිශීලනයන් වැඩි විස්තර සඳහා බලන්න.
Line 21 ⟶ 11:
 
ආර්ථිකව අඩු සංවර්ධනයක් සහිත රටවල්වල සාපල්‍යතා සීඝ්‍රතාවයන් ඉහළ නැඹුරුවක් දක්වයි. වඩාත් ආර්ථිකව සංවර්ධනය වූ රටවල්වල එය පහළ අගයක් ගනී.
<div>
{| class="wikitable" style="float:right; margin: 0.5em 0 0.5em 1em; text-align:left"
|+ World historical and predicted crude birth rates (1950–2050) <br><small>UN, medium variant, 2008 rev.</small><ref>[http://data.un.org/Data.aspx?q=world+population&d=PopDiv&f=variableID%3A53%3BcrID%3A900 UNdata: Crude birth rate (per 1,000 population)]</ref>
|-
!Years!!CBR!!Years!!CBR
|-
|1950–1955||align=center|37.2||2000–2005||align=center|21.2
|-
||1955–1960||align=center|35.3||2005–2010||align=center|20.3
|-
||1960–1965||align=center|34.9||2010–2015||align=center|19.4
|-
||1965–1970||align=center|33.4||2015–2020||align=center|18.2
|-
||1970–1975||align=center|30.8||2020–2025||align=center|16.9
|-
||1975–1980||align=center|28.4||2025–2030||align=center|15.8
|-
||1980–1985||align=center|27.9||2030–2035||align=center|15.0
|-
||1985–1990||align=center|27.3||2035–2040||align=center|14.5
|-
||1990–1995||align=center|24.7||2040–2045||align=center|14.0
|-
||1995–2000||align=center|22.5||2045–2050||align=center|13.4
|}
</div>
 
· *'''මුළු උපත් සංඛ්‍යාව''' - පොදු සාපල්‍යතා සීඝ්‍රතාව GFR මෙය වයස අවුරුදු 15 සිට 44 හෝ 15 සිට 49 දක්වා ගැහැණුන් දහසකට ඇති උපත් සංඛ්‍යාව මැනීමට යොදා ගනී.
· *'''සම්මත උපත් සීඝ්‍රතාව''' - SBR මෙය උපකල්පිත සම්මත ජනගහනයක් සඳහා වයස් ව්‍යුහ ලිංග ව්‍යුහයන් සංසන්දනය කරනු ලබයි.
· *'''මුළු සාපල්‍යතා සීඝ්‍රතාව''' - ගැහැණියකගේ දරුවන් ලැබිය හැකි වයස තුළ ඇය අපේක්ෂා කරන දරුවන්ගේ මධ්‍යන්‍ය මෙහි අදහසයි. මෙය ජනගහනයේ වයස් ලිංග ව්‍යුහයෙන් ස්වායත්ත වේ.
 
==උපත් සීඝ්‍රතාවයට බලපාන කරුණු==
 
රජයේ පූර්ව උත්පත්ති ප්‍රතිපත්ති සහ ප්‍රතිඋත්පත්ති ප්‍රතිපත්තීන් මෙන්ම ගබ්සා වීමේ සීඝ්‍රතාවයයි. පවතින වයස් ලිංග ව්‍යුහයයි. සාමාජීය හා ආගමික විශ්වාසයයි. විශේෂයෙන්ම ගැබ් ගැනීම සම්බන්ධයෙනි. කාන්තා සාක්ෂරතා මට්ටම.ආර්ථික සෞභාග්‍යතා (න්‍යායිකව ආර්ථිකය හොඳින් පවතින විට පවුලක් වැඩි ළමයින් සංඛ්‍යාවක් දැරිය හැකි වුවද ප්‍රායෝගිකව ඉහළ ආර්ථික සෞභාග්‍යක් ඇති විට උපත් සීඝ්‍රතාව අඩුවේ. දරිද්‍රතා මට්ටම් සංවර්ධනය වන රටවල්වල ළමුන් ආර්ථික සම්පතක් වශයෙන් යොදා ගනු දැකිය හැකි වන්නේ ඔවුන්ට මුදල් උපයා ගත හැකි නිසාය. ළදරු මරණ අනුපාතිකය රටක ළදරු මරණ අනුපාතිකය ඉහළ නම් පවුලක සිටින ළමයින් සංඛ්‍යාව ඉහළ වන්නේ ඔවුන් අතරින් කිසියම් පිරිසක් මියයන බැවිනි. නාගරීකරණය, විවාහය සඳහා යෝජිත වයස, විශ්‍රාම වැටුප් පැවතීම, අර්බුදකාරී තත්ත්වයන්.
Line 32 ⟶ 49:
 
 
== මූලාශ්‍ර==
<references />
 
 
 
== References ==
 
http://en.wikipedia.org/wiki/Birth_rate
"https://si.wikipedia.org/wiki/උපත්_අනුපාතිකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි