"ක්‍ෂුද්‍රජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ක්ෂුද්‍ර ජීව විද්‍යාව නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
No edit summary
2 පේළිය:
 
 
'''ක්ෂුද්‍ර ජීව විද්‍යාව''' යනු ඒක සෛලික හෝ සෛල පොකුරකින් යුත් පියවි ඇසට නොපෙනෙන අන්වීක්ෂීය ජීවීන් ගැන අධ්‍යයනය කිරීමයි. මෙයට [[දිලීර]] සහ [[ප්‍රොටිස්ටා|ප්‍රොටිස්ටාවන්]] වැනි සුන්‍යෂ්ටික ජීවින් ද බැක්ටීරියා සහ සමහර [[ඇල්ගී]] වර්ග වැනි ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්ද අයත් වේ.ජීවීන් ලෙසට තදින්ම වර්ග නොකරන [[වයිරස]] ගැන ද මෙමගින් අධ්‍යයනය කෙරේ. ක්ෂුද්‍ර ජීව විද්‍යාව වනාහි වයිරස අධ්‍යයන විද්‍යාවථ දිලීර අධ්‍යයන විද්‍යාව, පරපෝෂී අධ්‍යයන විද්‍යාව වැනි උප විෂයන් අන්තර්ගත ඉතා පුළුල් මාතෘකාවකි. ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂ දැණුමක් ඇත්තා ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයකු ලෙස හැඳින්වේ.
 
ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ දැනට බොහෝ අධ්‍යයන කර දැනුවත්ව සිටින නමුත් නිතර නිතර එම දැනුම තවදුරටත් දියුණු වීම සිදුවේ. එසේ වුවත් පෘථිවියේ ඇති ක්ෂුද්‍ර ජීවීන්ගෙන් මෙතෙක් අප අධ්‍යයනය kර ඇත්තේ 1% පමණ විය හැක. ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳව සොයාගෙන ක්ෂුද්‍ර ජීවීන් ගැන අධ්‍යයනය අරඹා වසර 300 ටත් වඩා ගතට ඇති නමුත් සත්ව විද්‍යාව, උද්භිත විද්‍යාව සහ කිට විද්‍යාව වැනි වෙනත් ජෛව විද්‍යා ක්ෂේත්‍ර සමඟ සැසඳීමේ දී ක්ෂුද්‍ර ජීව විද්‍යාව තවමත් ප්‍රාථමික අවධියක පවතී.
"https://si.wikipedia.org/wiki/ක්‍ෂුද්‍රජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි