|
|
=ඉන්දියාව දෙකඩ වෙයි=
:ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට වෙන ම රාජ්‍යයක් අවශ්‍යය යන දර්ශනය [[මොහොමඩ් අලිජින්නා]] මහතාගේ අදහස විය. හේ මුස්ලිම්වරුන්ට වෙන ම නිජබිමක් ඉල්වා සිටියේ ය. එම නිජබිමට පන්ජාබය, වයඹ දිග දේශසීමා ප්‍රදේශ, කාශ්මීරය, සින්ඩ් යන ප්‍රදේශ අයත්විය යුතු බව යෝජනා කෙරිණි. මෙම නිජබිම පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කරන ලද්දේ '''මොහොමඩ් ඉක්බාල්''' නමැති කවියා විසිනි.
මෙම ප්රශ්නය විසඳීමට බ්‍රිතාන්‍යයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැලැස්මක් ද සමග ශ්‍රීමත් ස්ටැෆර්ඩ් ක්‍රිප්ස් ඉන්දියාවට එවන ලදී.
|