"ක්‍ෂුද්‍රපාලකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
wikify and interwiki
1 පේළිය:
''ක්‍ෂුද්‍රපාලකයක් ''(Microcontroller) යනු සංගෘහිත පරිපථයක[[පරිපථ]]යක අන්තර්ගත කරන ලද කුඩා එහෙත් සම්පූර්ණ පරිගණකයක්[[පරිගණක]]යක් ලෙස හැඳින්විය හකිය. ක්‍ෂුද්‍රපාලකයක සාමන්‍ය ක්‍ෂුද්‍රසකසනයක (Microprocessor) ඇති ගණක හා තාර්කික ඒකකය, පාලක ඒකකයට යන ඒකක වලට අමතරව තම ක්‍රියාකාරීත්වයට අදාල RAM සහ ROM සේම ආදාන-ප්‍රතිදාන ඒකකත් සංගත කර ඇත. මේ හෙයින් සාමාන්‍ය කක්‍ෂුද්‍රසකසනයක් හ සැසඳූ කල ක්‍ෂුද්‍රපාලකයක් මිලෙන් අඩු මෙන්ම අනෙක් කිසිම අමතර උපාංගයක් රහිතව ක්‍රියාකාරී වීමේ හැකියාව ඇත.
 
<!--Categories-->
[[Category:ඉලෙක්ට්‍රොනික විද්‍යාව]]
[[Category:පරිගණක විද්‍යාව]]
 
<!--Interwiki-->
[[en:Microcontroller]]
"https://si.wikipedia.org/wiki/ක්‍ෂුද්‍රපාලකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි