"කුලක වාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
6 පේළිය:
 
ගණිතයේ මූලික පද්ධතියක් ලෙස භාවිතය හැරුනු විට කුලක වාදය ඒ සඳහාම වෙන් වු ක්‍රියාකාරී පර්යේෂක සමාජයක් සහිත වෙනමම විෂය පථයක් ද වේ. තාත්වික සංඛ්‍යා රේඛාවේ ව්‍යුහයේ පටන් විශාල අනේකත්වයන්හි සංගතතාව පිලිබඳ අධ්‍යයනය දක්වා විශාල පරාසයක විහිදුණු මාතෘකා රාශියක් වර්ථමානයේ කුලක වාදය යටතේ පර්යේෂණයට ලක් කෙරේ.
 
 
 
==මේවාත් බලන්න==
* [[කුලක වාදයේ මූලික සංකල්ප]]
* [[කුලක පිලිබඳ වීජ ගණිතය]]
 
 
"https://si.wikipedia.org/wiki/කුලක_වාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි